පුලුවන් නම් උත්සාහ කරපන්☝️
උබත් ගොඩ යන්න
ගේම ගහන ගමන්ම🏆
තවත් එකෙක්ට ගොඩයන්න උදව් කරන්න🤝
❤️ මං හිතනවා
තනියෙන් ගොඩයනවාට වඩා
තවත් කෙනෙක්ට උදව් කරගෙන
උබත් ගොඩ යන එක සාර්ථකයි කියලා...!!🏆 ❤️
@HarryNote⭐️
උබත් ගොඩ යන්න
ගේම ගහන ගමන්ම
තවත් එකෙක්ට ගොඩයන්න උදව් කරන්න
තනියෙන් ගොඩයනවාට වඩා
තවත් කෙනෙක්ට උදව් කරගෙන
උබත් ගොඩ යන එක සාර්ථකයි කියලා...!!
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥13🔥1😍1
Good Morning හැමෝටම...🙏
මාසෙකුත් ගෙවිලා ගියා දන්නෙම නැතුව. හැමෝම ඉතුරු වෙල තියෙන වැඩ ඉක්මනින් Complete කරගන්න.💫
මේ මාසෙත් කොහොම හරි හොදට වැඩ ටික කරමු.
හැමෝටම Good Luck...👍
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥5👍1
Day 42 | Essay 42🏪
01.(a) ශාක කඳෙහි ප්රරෝහාග්රයේ ව්‍යුහය සහ එහි ප්‍රාථමික වර්ධනය සිදුවන ආකාරයත් මුලෙහි ප්‍රාථමික වර්ධනය සිදුවන ආකාරයත් විස්තර කරන්න.
(b) මූලාග්රස්ථයේ ව්‍යුහ, ප්‍රරෝහ අග්රස්ථයෙන් වෙනස්වන ලක්ෂණ මොනවාද?
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
FFR (FOUNDATION FOR RAM)MCQ POINT 73
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - දුස්ස්‍රාවීතාවය - පොයිසෙල් සමීකරණය.
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3🥰1😍1
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබ දන්නා ප්‍රමාණයට වඩා ඔබට හැකියාව ඇත, එබැවින් විශාල සිහින දකින්න සහ ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරන්න.🍀⭐️
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති33
දින 237 යි
පැය 20 යි
මිනිත්තු 35 යි
📅අද 2024-04-01
Powered By Exam Countdown Bot ⏳
🏆Daily Quote :
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති33
දින 237 යි
පැය 20 යි
මිනිත්තු 35 යි
📅අද 2024-04-01
Powered By Exam Countdown Bot ⏳
FFR (FOUNDATION FOR RAM)MCQ POINT 74
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - පෘෂ්ඨික ආතතිය - කේශික උද්ගමනය.
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
Day 11 | Structured Essay 11☄️
CHEMISTRY | බස්නාහිර පළාත.
2023 grade 13 | 3rd term test.
Marking එක හවසට දෙන්නම්.
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
Forwarded from 2024 Revision | ECHEM (Team ECHEM)
2024 SPECIAL MEETING
ඇතුළු සියළුම ගැටලු කතාකරමු.
Chemistry | අමිල දසනායක
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥6👍1🔥1
FFR (FOUNDATION FOR RAM)MCQ POINT 75
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - ප්‍රත්‍යාස්ථතාවය - හුක් නියමය.
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3🔥1
Day 42 | Essay 42🏪
01.(a) ශාක කඳෙහි ප්රරෝහාග්රයේ ව්‍යුහය සහ එහි ප්‍රාථමික වර්ධනය සිදුවන ආකාරයත් මුලෙහි ප්‍රාථමික වර්ධනය සිදුවන ආකාරයත් විස්තර කරන්න.
(b) මූලාග්රස්ථයේ ව්‍යුහ, ප්‍රරෝහ අග්රස්ථයෙන් වෙනස්වන ලක්ෂණ මොනවාද?
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4🔥2