𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
2024-Feb-24

Day 05 | Essay 05


Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.

05.(a) නියුක්ලියෝසයිඩ, නියුක්ලියෝටයිඩ හා පොලිනියුක්ලියෝටයිඩ පිළිබඳ විස්තර කරන්න.

(b) DNA අණුවේ හා RNA අණුවේ ව්‍යුහ විස්තර කරමින් ඒවා එකිනෙකින් වෙනස්වන අයුරු පැහැදිලි කරන්න.


හැමෝම ලියලා Comment කරන්න.

Marking එක හවසට දෙන්නම්.

Join (: -
https://t.me/HarryNote

@HarryNote
5_6190700306368562822.pdf
6.3 MB
Physics Short Note💫


මේක ගොඩක් වැදගත් වෙයි.

@HarryNote
❤8
2024-Feb-24

Day 05 | Essay 05


Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.

05.(a) නියුක්ලියෝසයිඩ, නියුක්ලියෝටයිඩ හා පොලිනියුක්ලියෝටයිඩ පිළිබඳ විස්තර කරන්න.

(b) DNA අණුවේ හා RNA අණුවේ ව්‍යුහ විස්තර කරමින් ඒවා එකිනෙකින් වෙනස්වන අයුරු පැහැදිලි කරන්න.


Marking එක.

Join (: -
https://t.me/HarryNote

@HarryNote
2024-Feb-25

Day 06 | Essay 06


Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.

06.කෙටි සටහන් ලියන්න.
(a) ජීවී ද්‍රව්‍යවල මූලද්‍රව්‍යමය සංයුතිය.

(b) ප්‍රෝටීනවල දුස්වාභාවීකරණය.

(c) RNA වර්ග හා කෘත්‍ය.

(d) නියුක්ලෙයික් අම්ලවලට අමතරව ජීවීන් තුල අඩංගු වන නියුක්ලියෝටයිඩ.


හැමෝම ලියලා Comment කරන්න.

Marking එක හවසට දෙන්නම්.

Join (: -
https://t.me/HarryNote

@HarryNote