Day 08 | Structured Essay 08☄️
Click here !
BIOLOGY | දකුණු පළාත්.
2021 grade 13 | 3rd term test.
Marking එක.
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Photo
2023 අන්තිම සතියක මගේ කැලැන්ඩරේ
Medical faculty එකක final year එකේ ඉන්න ගමන් තමන් උගන්නන subject එකේ ලංකාවේ leading tuition පන්තිය කරන එක අසාමාන්‍ය මහන්සියක්. තව මනුස්සයෙකුට කියලා තේරුම් කරන්න බැරි විදිහේ මහන්සියක්. මේ තියෙන්නේ ගිය අවුරුද්දේ 49 වෙනි සතියේ මගේ වෙලාව බෙදිලා ගිහින් තියෙන විදිහ. මෙතන නැති කලින් plan නොකරපු වැඩත් සෑහෙන තිබුණා ඔය අතර.
අවුරුදු 25ක් වෙනකොට මම achieve කරගෙන තියෙන දේවල් ටිකක් තියෙනවා. ගොඩක් මිනිස්සුන්ට හිතන්නවත් බෑ කියන දේවල් ටිකක්. පසුබිම් කතාව තමයි, පහුගිය අවුරුදු ටිකට ගොඩක් මිනිස්සු හිතන්නේවත් නැති ප්‍රමාණයකට මම මහන්සි වෙලා තියෙනවා. අතඇරලා දාන්න මොන හේතු තිබුණත්, හරියන්නේ නැතුව හිර වුණ තැන් කොච්චර තිබුණත්, හරි නොයා තියෙන්න විදිහක් නැති තරමට මම මහන්සි වෙලා තියෙනවා. එහෙම මහන්සි වෙනකොට ඉතින් ජීවිතයක් නෑනේ වගේ කාටහරි හිතෙන්න පුළුවන්. මාව ළඟින් ආශ්‍රය කරන අය දන්නවා මහන්සියෙයි, life එකේ ආතල් එක ගන්න එකයි මිනිහෙකුට ඕන නම් කොච්චර හොඳට balance කරන්න පුළුවන් ද කියලා.
මිනිස්සු ආසයි තමන් කැමති දේවල් විතරක් කරලා කැමති විදිහට විතරක් ඉන්න. එහෙම ඉන්න බෑ. උපරිම වුණත් අපි කරන රස්සාවක 50% - 60%ක් අපි කැමති දේවල් තියෙයි. ඉතිරිය අපි අකමැති ටික. ඒක තමයි හැටි. ටිකක්හරි එහෙම ඉන්න ඕන නම් අනිවාර්යයෙන් ම එක කාලයක් තමන් අකමැති දේවල් කරන්නම වෙනවා. පවුල් පසුබිමෙන් හරිගියපු මනුස්සයෙක් හැර, අද වෙනකොට තැනකට ඇවිත් ඉන්න ඕන මනුස්සයෙක්ගෙන් අහලා බලන්න, ඒ හැමෝගෙම තියෙනවා තමන්ගේ උපරිම limit එකට තමන්ව තල්ලුකරපු සමහරවිට ඊටත් එහා මහන්සි වුණ කාලයක්.
හරියන මිනිස්සු තොරණ් වගේ. හැමෝම දකිනවා ඉස්සරහ තියෙන ලස්සන පාට පාට ලයිට් ටිකයි කතන්දරෙයි. හැබැයි පිටිපස්සේ තියෙන එකකට එකක් පැටලුණ වයර් ගොඩයි, ඒක හදන්න කන කට්ටයි කවුරුත් දකින්නේ නෑ. හැමෝටම තියෙනවා වැඩ කරන එක එපා වෙන තැන්, අතඇරලම දාන්න හිතෙන තැන්. හරියන්නේ නැති වෙයිම කියලා ජීවිතේම එපා වෙලා බිමටම වැටිලා සමතලා වෙන තැන්. එහෙම වුණාම සමහරු එහෙමම ඉන්නවා, සමහරු නැගිටින්න තෝරගන්නවා. ඒක choice එකක්. මේ තැන්වලදී වාසනාව, හැකියාව play කරන්නේ හරි තාවකාලික පොඩි roll එකක් විතරයි. ඒක කොහොමත් අපිට control කරන්න බෑ. සහ ඒක කල්පවතින්නෙත් නෑ.
ඔයාය පුළුවන් කැමතිනම් අනිත් කෙනාට හරියන එකටයි තමන්ට බැරි වෙන එකටයි හේතු කිය කිය ඉන්න. නැත්තම් ඔයාට පුළුවන් තමන්ට ඕන දේ වෙනුවෙන් කොන්දේසි විරහිතව මහන්සි වෙන්න. සමහරු කියයි මම එහෙම කෙනෙක් නෙවෙයිනේ කියලා. තමන්ගේ විදිහ කියලා fixed දෙයක් නෑ. තමන්ගේ විදිහ කියලා තමන් හිතාගෙන ඉන්න එක වෙනස් කරන්න ඕනම වෙලාවක මනුස්සයෙකුට පුළුවන්. එහෙම නැතුව හරියන මිනිස්සු කියලා ජාතියක් නෑ. ඉන්නේ මහන්සි වෙලා හරිගස්සගන්න මිනිස්සු.
අනිත් අතට මිනිහෙකුට හැමදාම හරියන්න ඕන නෑ. එක තැනකදී හරියනවා, එතනින් එහාට දිගටම හරියනවා. මැදදී වැරදුණත් හරිගස්සගන්න ඒ මිනිස්සු දන්නවා.
ජය✌️
අමිල දසනායක
උපුටා ගැනීම - අමිල දසනායක සර්ගේ Facebook පිටුවෙන්...✍️

❤🔥16🥰2❤1
Day 40 | Essay 40🏪
15. ප්ලැටිහෙල්මින්තස්, නෙමටෝඩා හා ඇනලිඩා වංශයට අයත් ජීවීන්ගේ පවතින සමාන - අසමානතා සන්සන්දනය කරන්න.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6❤🔥2🥰1🕊1😍1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥3🥰2❤1👍1😍1
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨
🏆Daily Quote :සෑම දිනකම ඔබට දියුණු වීමට නව අවස්ථාවක් වේ . එය රැගෙන එයින් උපරිම ප්‍රයෝජන ගන්න.😎💪
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති34
දින 239 යි
පැය 20 යි
මිනිත්තු 30 යි
📅අද 2024-03-30
Powered By Exam Countdown Bot ⏳
🏆Daily Quote :
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති34
දින 239 යි
පැය 20 යි
මිනිත්තු 30 යි
📅අද 2024-03-30
Powered By Exam Countdown Bot ⏳
FFR (FOUNDATION FOR RAM)MCQ POINT 68
✅ Unit - (08) ධාරා විද්‍යුතය - ඕම් නියමය හා ප්‍රතිරෝධ පද්ධති.
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥1
Day 09 | Structured Essay 09☄️
CHEMISTRY | බස්නාහිර පළාත.
2023 grade 13 | 3rd term test.
Marking එක හවසට දෙන්නම්.
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥2❤🔥1
Forwarded from Kevin
වැඩේ වෙන්නෙ මෙහෙමයි,
🛜 telegram group එකේ තමයි වැඩේ යන්නෙ. Full bat මෑන් සීන් එකේ තමයි වැඩේ කරන්නෙ ආතල් එකෙ 😁
🛜 12.00 ට පටන් අරන් 3 වගෙ වෙනකල් වැඩේ යනව ❤️
🛜 50 min වැඩ 10 min break විදියට තමයි යන්නෙ 😍
🛜 break වලදි අපි සිංදු live stream එකක් දෙනව ❤️ 🎶
🛜 ඕගොල්ලන්ට මැද්දෙන් කිසිම disturb එකක් කරන් නැ අපි 🚫
🛜50 min season 3 කට තමයි අපෙ ප්ලෑන් එක🕒
🛜 ඕගොල්ලො කරන වැඩේ එවලෙට සෙට් එකටම කියල ගැම්මට වැඩේ කරන් යමු📄
Powered by
@kevinNotes99
@newtonsNotePad
❤🔥3👍2🔥2
Forwarded from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸 (Kevin)
ආතල් එකේ ගොඩ යන්න . වැඩේ පිලිවෙලට ඕනෙ හින්ද වෙනම එකක් හැදුව gyes.ඒකට join වෙන්න එන අය 😍
Time table
⏹️11:00 - 11:50 - season 01 ( 50 min)
⏹️11:50 - 00:00 - live music stream
⏹️00:00 - 00:50 - season 02 ( 50 min )
⏹️00:50 - 01:00 - live music stream
⏹️01:00 - 01:50 - season 03 ( 50 min )
⏹️01:50 - 02:00 - end mucic
Join here 🛜
https://t.me/Dark_kinght_Study
❤5🔥3