Growwithecon official Telegram channel
153 subscribers
28 photos
1 video
18 files
65 links
Download Telegram
"ඉඩෝරයට හසු වී
මල් පෙති හැලෙන්න නොදි
වසන්තයක් තෙක් රැක ගමු
හෙට ගයන ගීයට
පද අදම සොයමු
සරසවි සිහිනය
සිහිනයක් නොවන්නට
සරසවියෙන් සවියක්ව
ආදරයෙන් පිදෙන
සරසවි පන්හිඳ "

2022 උසස් පෙළ විභාගය සඳහා අත්වැලක් ලෙස "සරසවියක් වන්නට සරසවියෙන් සවියක්" යන තේමාව යටතේ මොරටුව විශ්ව විද්‍යාලීය ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද "සරසවි පන්හිඳ" අධ්‍යාපන සම්මන්ත්‍රණ මාලාව ජූලි මස අවසන් සති කිහිපය තුළ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

එහිදී, ව්‍යාපාර සංඛ්‍යානය, ව්‍යාපාර අධ්‍යයනය, ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව හා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයන් යටතේ සංකීර්ණ විෂය කරුණු මෙන්ම විභාග අනුමාණ ප්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

ඒ සඳහා සහභාගි වීමට කැමති 2022 උසස් පෙළ විභාග අපේක්ෂකයෙකු නම් පහත සබැඳිය ඔස්සේ අදම අප හා සම්බන්දවන්න.

අධ්‍යාපන අනු කමිටුව (බාහිර)
ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමය
මොරටුව විශ්වවිද්‍යාලය.

https://forms.gle/2f2EXTqg7yktYy8M9
🌟අතථය බැංකුකරණය

බැංකු ශාඛාවට පැමිණීමකින් තොරව තම පරිගණකය , ජංගම දුරකථන යෙදවුම් හරහා හෝ අන්තර්ජාල බැංකුකරණය හරහා ගනුදෙනුව සිදුකරගැනීමයි.

✍විවෘත බැංකුකරණය

විවෘත බැංකුකරණය යෙදවුම් ක්‍රමලේඛන අතුරු මුහුණත් භාවිතය මගින් බැංකුවක පාරිභෝගික දත්ත වෙත කිසියම් අනුමත තෙවන පාර්ශවයන්ට ප්‍රවේශ වීමට ඉඩ සලසනු ලැබීමයි.

💡සම්සුරැවන්ගෙන් සම්සුරැවන් වෙත ණය ලබාදෙනු ලබන වේදිකාවන්

ණය දෙන්නන් සහ ණය ලබාගන්නන් සෘජුවම සම්බන්ධ කිරීමයි. ඵමගින් මූල්‍ය අතරමැදිකරණයේ පිරිවැය අඩුකර ගැනීම අපේක්ෂිතය.

💰ඩිජිටල් මුදල්
උදාහරණ - ක්‍රිප්ටෝ මුදල් සහ මහ බැංකු ඩිජිටල් මුදල්

Copied from
ග්ලාරි මිස්
ලකුණෙන් ලකුණ තාර්කිකව ගොඩනගා ගන්න
මාස 3න් A එකකට
*ආරම්භය සැප්තැම්බර් 11*
2022 revision+paper clz
ලියාපදිංචි වීම සදහ පහත අංකයට whatsapp හරහා කෙටි පණිවිඩයක් යොමු කරන්න . 0767671792(WhatsApp)
හො පහත link එක හරහා එකතු වන්න
https://chat.whatsapp.com/KuU6SYEiF4kCSOIImMtTqq
2023 A/L Economics

අද රාත්‍රි 9ට

වෙළෙඳපොළ සමතුලිතය ආරම්භ වේ
ඕනෑම දරුවෙකුට පහත link එක මගින් අද පන්තියට සහභාගි විය හැක

Hasitha Fernando is inviting you to a scheduled Zoom meeting.

Topic: 2023 Econ වෙළෙඳපොළ සමතුලිතය
Time: Oct 4, 2022 09:00 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/2204822446?pwd=ZDUweGtNRFJNeU1Qa3JWNTExVUJwQT09

Meeting ID: 220 482 2446
Passcode: 153507

HasithaFernando is inviting you to a scheduled Zoom meeting.

Topic: වෙළෙඳපොළ සමතුලිතය 2 කොටස
Time: Oct 18, 2022 09:00 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/2204822446?pwd=ZDUweGtNRFJNeU1Qa3JWNTExVUJwQT09

Meeting ID: 220 482 2446
Passcode: 153507

වෙළෙඳපොළ සමතුලිතය කොටසට අදාල පාරිභෝගික අතිරික්ත හා නිශ්පාදන අතිරික්ත හා අධි ඉල්ලුම, අධි සැපයුම යන කොටස් අද රාත්‍රි 9ට සාකච්ඡා කෙරෙ.

මේ සදහා 2023/2022 ඔනෑම දරුවකුට සහභාගි විය හැක
උසස් පෙළ ආර්ථික විද්‍යාව

මග හැරුණු තැන් ගොඩදාගන්න
නම්‍යතාව අද රාත්‍රි 9ට

2023,2022,2024 A/L ඕනෑම දරුවෙකුට සහභාගි විය හැක
උසස් පෙළ ආර්ථික විද්‍යාව

මග හැරුණු තැන් ගොඩදාගන්න
නම්‍යතාව අද රාත්‍රි 9ට

2023,2022,2024 A/L ඕනෑම දරුවෙකුට සහභාගි විය හැක

Growwithecon is inviting you to a scheduled Zoom meeting.

Topic: නම්‍යතාවය
Time: Nov 15, 2022 09:00 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/2204822446?pwd=ZDUweGtNRFJNeU1Qa3JWNTExVUJwQT09

Meeting ID: 220 482 2446
Passcode: 153507
උසස් පෙළ ආර්ථික විද්‍යාව

මග හැරුණු තැන් ගොඩදාගන්න
නම්‍යතාව අද රාත්‍රි 9ට

2023,2022,2024 A/L ඕනෑම දරුවෙකුට සහභාගි විය හැක

Hasitha Fernando is inviting you to a scheduled Zoom meeting.

Topic: නම්‍යතාව 2 කොටස
Time: Nov 22, 2022 09:00 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/2204822446?pwd=ZDUweGtNRFJNeU1Qa3JWNTExVUJwQT09

Meeting ID: 220 482 2446
Passcode: 153507
🎯ඔයා 2022 A\L කරනවද?

ඔයාට නිෂ්පාදන පිරිවැය හා වෙළෙඳපොළ ව්‍යුහ කොටස තවමත් අමාරුද ? 🤥
එහෙනම් පිරිවැය කොටස ගොඩදාගන්න අවස්තාවක්
😍නිෂ්පාදනය, පිරිවැය හා වෙළෙඳපොළ ව්‍යුහ කොටස සම්පූර්ණයෙන්ම සරලව ආවරණය කෙරෙ.

2022 උසස් පෙළ පෙනි සිටින ඔයාට වැදගත් කොටස් ආවරණය කරගන්න තියෙන අවසන් අවස්ථාව මග හැරගන්න එපා.....

Seminar එකට සම්බන්ධ වෙන්න ඉන්න හැමොම පහල ලින්ක් එකෙන් Group එකට Join වෙන්න .
https://chat.whatsapp.com/EBOltjI0AtI02YXJknW7l3

මෙහෙය වීම
හසිත ප්‍රනාන්දු
BBSc (Hons) university of Moratuwa
Forwarded from Lakshan Fernando (Hasitha Fernando)
2023 උසස්පෙළ ආර්ථික විද්‍යාව

මුල් පාඩම් මග හැරුණ නම් ඒවා ගොඩදාගන්න ඕනෙ නම් ඒකට හොදම අවස්ථාව මේ.😍
පහල ලින්ක් එකෙන් 2023 උසස්පෙළ පෙනි සිටින දරුවන් group එකට සම්බන්ධ වෙන්න ...
https://chat.whatsapp.com/JSyxDjSsOvIEDAEei7NePm

ඔයාලගෙ 2023 A/ L කරන යාලුවොන්ට සම්බන්ධ වෙන්න මේ link එක share කරන්න