දෙවන කණ්ඩායම පෙබරවාරි මුල් සතියෙ ආරම්භ වේ
ලියපදිංචි වීමට 0719638431 අංකයට කෙටි පණිවිඩයක් යොමුකරන්න.

2021-AL-Economics-Model-Paper-Sinhala-Medium.pdf
282.1 KB
2021-AL-Economics-Model-Paper-Sinhala-Medium.pdf
🌟ප්‍රාථමික ආදායමේ ප්‍රධාන සංරචක
1.සේවක ආදායම්
2.දළ මෙහෙයුම් අතිරික්තය (ශුද්ධ මෙහෙයුම් අතිරික්තය, මිශ්‍ර ආදායම්,ස්ථාවර ප්රාග්ධනය පරිභෝජනය)
3.නිෂ්පාදනය මත වෙනත් බදු (අඩු කළා එම සහනාධාර)
****දළ මෙහෙයුම් අතිරික්තය සකස් වන්නේ
ශුද්ධ මෙහෙයුම් අතිරික්තය, මිශ්‍ර ආදායම් ,ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය යන 3 නේ එකතුවෙනි

"ඉඩෝරයට හසු වී
මල් පෙති හැලෙන්න නොදි
වසන්තයක් තෙක් රැක ගමු
හෙට ගයන ගීයට
පද අදම සොයමු
සරසවි සිහිනය
සිහිනයක් නොවන්නට
සරසවියෙන් සවියක්ව
ආදරයෙන් පිදෙන
සරසවි පන්හිඳ "
2022 උසස් පෙළ විභාගය සඳහා අත්වැලක් ලෙස "සරසවියක් වන්නට සරසවියෙන් සවියක්" යන තේමාව යටතේ මොරටුව විශ්ව විද්‍යාලීය ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද "සරසවි පන්හිඳ" අධ්‍යාපන සම්මන්ත්රණ මාලාව ජූලි මස අවසන් සති කිහිපය තුළ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
එහිදී, ව්‍යාපාර සංඛ්‍යානය, ව්‍යාපාර අධ්‍යයනය, ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව හා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයන් යටතේ සංකීර්ණ විෂය කරුණු මෙන්ම විභාග අනුමාණ ප්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.
ඒ සඳහා සහභාගි වීමට කැමති 2022 උසස් පෙළ විභාග අපේක්ෂකයෙකු නම් පහත සබැඳිය ඔස්සේ අදම අප හා සම්බන්දවන්න.
අධ්‍යාපන අනු කමිටුව (බාහිර)
ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමය
මොරටුව විශ්වවිද්‍යාලය.
https://forms.gle/2f2EXTqg7yktYy8M9

Google Docs
අයදුම් පත්‍රය - සරසවි පන්හිඳ සම්මන්ත්රණ මාලාව.
මෙම Google පෝරමය, මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන සරසවි පන්හිඳ සම්මන්ත්රණ මාලාවට සහභාගී වීමට අපේක්ෂා කරන සිසුන්ගේ දත්ත ලබා ගැනීම සඳහා වේ.
🌟අතථය බැංකුකරණය
බැංකු ශාඛාවට පැමිණීමකින් තොරව තම පරිගණකය , ජංගම දුරකථන යෙදවුම් හරහා හෝ අන්තර්ජාල බැංකුකරණය හරහා ගනුදෙනුව සිදුකරගැනීමයි.
✍විවෘත බැංකුකරණය
විවෘත බැංකුකරණය යෙදවුම් ක්‍රමලේඛන අතුරු මුහුණත් භාවිතය මගින් බැංකුවක පාරිභෝගික දත්ත වෙත කිසියම් අනුමත තෙවන පාර්ශවයන්ට ප්‍රවේශ වීමට ඉඩ සලසනු ලැබීමයි.
💡සම්සුරැවන්ගෙන් සම්සුරැවන් වෙත ණය ලබාදෙනු ලබන වේදිකාවන්
ණය දෙන්නන් සහ ණය ලබාගන්නන් සෘජුවම සම්බන්ධ කිරීමයි. ඵමගින් මූල්‍ය අතරමැදිකරණයේ පිරිවැය අඩුකර ගැනීම අපේක්ෂිතය.
💰ඩිජිටල් මුදල්
උදාහරණ - ක්‍රිප්ටෝ මුදල් සහ මහ බැංකු ඩිජිටල් මුදල්
Copied from
ග්ලාරි මිස්

ලකුණෙන් ලකුණ තාර්කිකව ගොඩනගා ගන්න
මාස 3න් A එකකට
*ආරම්භය සැප්තැම්බර් 11*
2022 revision+paper clz
ලියාපදිංචි වීම සදහ පහත අංකයට whatsapp හරහා කෙටි පණිවිඩයක් යොමු කරන්න . 0767671792(WhatsApp)
හො පහත link එක හරහා එකතු වන්න
https://chat.whatsapp.com/KuU6SYEiF4kCSOIImMtTqq

WhatsApp.com
2024 Econ support
WhatsApp Group Invite
2023 A/L Economics
අද රාත්‍රි 9ට
වෙළෙඳපොළ සමතුලිතය ආරම්භ වේ
ඕනෑම දරුවෙකුට පහත link එක මගින් අද පන්තියට සහභාගි විය හැක
Hasitha Fernando is inviting you to a scheduled Zoom meeting.
Topic: 2023 Econ වෙළෙඳපොළ සමතුලිතය
Time: Oct 4, 2022 09:00 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/2204822446?pwd=ZDUweGtNRFJNeU1Qa3JWNTExVUJwQT09
Meeting ID: 220 482 2446
Passcode: 153507

Zoom Video
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…

HasithaFernando is inviting you to a scheduled Zoom meeting.
Topic: වෙළෙඳපොළ සමතුලිතය 2 කොටස
Time: Oct 18, 2022 09:00 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/2204822446?pwd=ZDUweGtNRFJNeU1Qa3JWNTExVUJwQT09
Meeting ID: 220 482 2446
Passcode: 153507
වෙළෙඳපොළ සමතුලිතය කොටසට අදාල පාරිභෝගික අතිරික්ත හා නිශ්පාදන අතිරික්ත හා අධි ඉල්ලුම, අධි සැපයුම යන කොටස් අද රාත්‍රි 9ට සාකච්ඡා කෙරෙ.
මේ සදහා 2023/2022 ඔනෑම දරුවකුට සහභාගි විය හැක