Growwithecon official Telegram channel
153 subscribers
28 photos
1 video
18 files
65 links
Download Telegram
එදා cancel වුන paper එක අද සාකච්ඡා කරනවා
2023 උසස් පෙළ වාණිජ
හොදම තැනට එන්න
NIB පිළියන්දල

ආර්ථික විද්‍යාව
ගිණුම්කරණය
ව්‍යාපාර අධ්‍යයනය

සරසවි හීනෙ පාට කරන්න හොදම තැනින් පටන් ගන්න

ආරම්භක සම්මන්ත්‍රණය ඔක්තොබර් 16 සෙනසුරාදා උදෙ 10ට

ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගි වීමට පහත link එකෙන් අපගෙ whatsapp සමුහයට එකතු සම්බන්ධ වන්න.


https://chat.whatsapp.com/JjXPlcqEHt5FzmQUv4fcrA
Photo from Hasitha Fernando
⚪ව්‍යාපාර අධ්‍යයනය⚪

2022/2023 උසස්පෙල

⚪සරලව ව්‍යාපාර අධ්‍යනය සියලු කරුණු හොදින් ඉගෙන ගන්න .

(කොලඹ)මොරටුව,පානදුර,ගල්කිස්ස හා ඒ අවට ප්‍රදේශවල තනි හා කණ්ඩායම් පන්ති.
Sudesh Fernando
BBa(Hons)UG
University of Peradeniya
වැඩි විස්තර සඳහා අමතන්න 0715653845
Econ MCQ එක හොදටම කරමු අද 9 වෙද්දි ලොග් වෙන්න මේ ලින්ක් එකෙන්

Eranda Fernando is inviting you to a scheduled Zoom meeting.

Topic: MCQ class 04
Time: Oct 26, 2021 09:00 PM Colombo

Join Zoom Meeting
https://zoom.us/j/98217662859?pwd=NTFxMlZpSlc3dkdENkxkWHhUQmU0dz09

Meeting ID: 982 1766 2859
Passcode: 2cx2vu
මේ Link වලින් ගිහින් ඔයාලගේ Index Number එක ඇතුළ් කරන්න නංගි , මල්ලි ...

https://admission.ugc.ac.lk/selection

හෝ

http://selection.ugc.ac.lk

අනිවාර්යයෙන්ම ඔයාලට ආපූ කැම්පස් එකත් පහළින් දාගෙන යන්න නංගි මල්ලි ..

Cut Off Marks බැලුවට පස්සේ මොකද්ද කරන්න ඕන ?
ඊට පස්සේ මොකද වෙන්නේ ?? ඒ ගැන හැම විස්තරයක්ම මෙතනින් .. 2020 හැමෝම අනිවාර්යයෙන්ම මේ ගැන දැනුවත් වෙන්න.. 👇

https://youtu.be/cJ581QRjpL4


Copied හිරු නැගෙන සරසවිය
2021 🚀 *Econ* එකෙන්ම ඉවර කරමුද ?

🤔නිෂ්පාදනය හා පිරිවැය ඒකකය තාමත් අමාරු නම් සරලව ඉගෙන ගමු .

⭕දෙසැම්බර් 31 පෙ.ව 8.30ට ඒකකය :- නිෂ්පාදනය හා පිරිවැය

⭕සම්මන්ත්‍රණයට සහභාගි වෙන්න පහල link එකෙන් group එකට join වෙන්න

⭕2021 ,2022 ,2023 ඕනෑම දරුවෙකුට නොමිලෙ සහභාගි විය හැක

⭕ *අවුල් තැන් ලිහා ගෙන 2022ට යමු*

මෙහෙයවීම
*Hasitha Fernando*
*BBSc*(Hons) Uom
https://chat.whatsapp.com/LRdDkgI2Zrl0ZdAr5ymuCZ
Growwithecon official Telegram channel
Photo
එවිට පැරණි වාහනය විකුණූ පුද්ගලයා පරිගණකයක් මිලදී ගන්නා යැයි තීරණය කළහොත් ඒත් අන්තිමට වියදම යන්නෙ ඩොලර්වලින්මයි. එහෙම නම් අපේ රටේ සන්නාම සහිත භාණ්ඩ පරිභෝජනය කළාම ඩොලර් ඉතිරි වේ යැයි යමෙක් තර්ක කළ හැකිය. එහෙත් නවීන නිෂ්පාදන බිහිවනුයේ රටවල් ගණනාවක අමුද්‍රව්‍ය එකතු වීය. උදාහරණයකට ශ්‍රී ලාංකික සන්නාමයක් වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගනිමු. අපි විදෙස් සංචාරයන් යෑමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පමණක් භාවිත කළද, ඒ වෙනුවෙන් අපි ගෙවන්නා වූ මුදල් ලෝකෙ වටේටම සැරිසරයි. එකී ගුවන්යානයට ගහන තෙල් අපේ නොවේ. ගුවන්යානය නිර්මාණය කළ යකඩ අපේ නොවේ. මේ ආකාරයෙන් අපේ නොවන ගැන දිගු ලැයිස්තුවක් විය හැකිය. එනිසාය අපේ ආර්ථිකය අනෙකුත් ආර්ථික හා සම්බන් කිරීම වැදගත් වනුයේ. එවිට විදෙස් රටක අයෙක් මුදල් වියදම් කළද‍ ඉන් කොටසක් අපේ රටටද ගලා ඒ.

📌 ශ්‍රී ලන්කන් සමාගමේ ගුවන්යානයක් පාවිච්චි කළා මෙන් මුළු ආර්ථිකයකම මිනිස්සු වැඩි වැඩියෙන් වියදම් කරද්දි ආනයන වැඩි වේ. එසේ නැති වුණොත් බඩුවල මිල අධික ලෙස ඉහළ යයි. අනෙක් පසින් සල්ලි අච්චු ගැසීමේදී බඩුවල ඉල්ලුම වැඩි වීම නිසා ඩොලර්වලට ඇති ඉල්ලුමද වැඩි වේ. එවිට රුපියල අවප්‍රමාණ වේ. එවැනි මෙහොතක මහ බැංකුව සංචිතවල ඇති ඩොලර් විකුණා ඩොලර් රැක ගැනීමට උත්සාහ ගනියි. ඉදින් සංචිත අඩු වේ.

📌 සංචිත අඩු වෙද්දී මහ බැංකුව නැවත වෙළෙඳ පොළෙන් ඩොලර් මිලදී ගනී. ඒ සංචිත නැවත ගොඩනැගීම වෙනුවෙනි. එවිට නැවත වරක් ඩොලර් අඩු වේ. ආයෙත් රුපියල අවප්‍රාමාණය වේ. අපි මේ දවස්වල අපේ ණය ගෙවන්නෙ අපේ සංචිතවලිනි. ඊට හේතුව නම් ණය ශ්‍රේණිගත කිරීම් ආයතන අපේ ණය ශ්‍රේණිය පහත දමා ඇත. එනිසා වෙළෙඳ පොළෙන් නැවත ණය ගැනීම අසීරුය. මිත්‍ර රාජ්‍යයක් අපිට ඩොලර් දුන්නොත් හැරෙන්න ඩොලර් සංචිත ගොඩගැනීම පවතින තත්ත්වය තුළ ඉතා අසීරුය. චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන් ස්වොප් ගිවිසුම් Swap agreement) මගින් අපේ භාෂාවෙන් කියනවා නම් යාළුකමට අත මාරුවට දෙන මුදල්ය. ආනයන මෙතරම් තහනම් කළද, ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වුණත් රුපියල අවප්‍රමාණය වෙන්නෙ ඇයි, අපේ සංචිත අඩු වෙන්නෙ ඇයි කියන ප්‍රශ්නය අපි අපෙන්ම අසාගත යුත්තකි. එලෙස ස්වයං ප්‍රශ්න නැගීමකින් පමණි මෙහි ඇති ගැටලුව වටහාගත හැකි වනුයේ.

📌 අප මේ පිළිබඳ කෙතරම් පැහැදිලි කළ ද මේ දේ මහ බැංකු නිලධාරින් දන්නේ නැත්දැයි බොහෝ දෙනා අසති. ඒ ප්‍රශ්න නැගීම නිවැරදිය. ඒ අපි බෞද්ධ වුවද, ධර්මයේ ඇති කරුණු දැනගත්තද නිවන් දකින්නෙ නැත. ධර්මය දැනීමයි ධර්මය අනුගමනය කිරීම සහ ධර්මය ප්‍රගුණ කිරීම යනු එකිනෙකට පරස්පර කරුණු තුනකි. එලෙසින්ම මේ ආර්ථික ගැටලුවේදී කරුණු දැනගත් පමණින් ක්‍රියාත්මක නොවේ. එහෙත් මෙරට ජනයා බලා සිටිනුයේ නිවැරදි ප්‍රතිපත්ති භාවිත කර අපේ මුදල්වල වටිනාකම ඉතිරි කර දෙන දිනයක් උදාවන තුරුය.

Copied from advocata Institute
🔗 https://www.advocata.org/sinhala-archives/2021/12/17/fremsha-wpq-yoa-fvd-ix-wvqfjkafk-fldfyduo
දෙවන කණ්ඩායම පෙබරවාරි මුල් සතියෙ ආරම්භ වේ
ලියපදිංචි වීමට 0719638431 අංකයට කෙටි පණිවිඩයක් යොමුකරන්න.
2021-AL-Economics-Model-Paper-Sinhala-Medium.pdf
282.1 KB
2021-AL-Economics-Model-Paper-Sinhala-Medium.pdf
🌟ප්‍රාථමික ආදායමේ ප්‍රධාන සංරචක

1.සේවක ආදායම්
2.දළ මෙහෙයුම් අතිරික්තය (ශුද්ධ මෙහෙයුම් අතිරික්තය, මිශ්‍ර ආදායම්,ස්ථාවර ප්‍රාග්ධනය පරිභෝජනය)
3.නිෂ්පාදනය මත වෙනත් බදු (අඩු කළා එම සහනාධාර)
****දළ මෙහෙයුම් අතිරික්තය සකස් වන්නේ
ශුද්ධ මෙහෙයුම් අතිරික්තය, මිශ්‍ර ආදායම් ,ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය යන 3 නේ එකතුවෙනි