Forwarded from Dulanji Malshika
176) ප්‍රතිදේහ ජනකයක් ලෙස ක්‍රියා නොකරන ද්‍රව්‍යයක් වන්නේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
10%
වෛරස වල ප්‍රෝටීන.
36%
ප්රතිවේවනස් ඉඕයුනොග්ලොබියුලින්.
28%
කෂිකාවල රසායනික සංඝටකය.
9%
බැක්ටීරියා චූලක.
17%
ඇතැම් රුධිර සෛල.
Forwarded from Dulanji Malshika
177) සතුන් තුළ විවිධ උපස්ථර වලින් බහිස්රාවිය ඵල නිපදවීමේ දී ඒ සදහා බලපාන සාධකයක් නොවන්නේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
18%
උපස්ථරයේ රසායනික සංයුතිය.
38%
ජීවියාගේ පරිවෘත්තිය රසායනික සංයුතිය.
15%
එන්සයිම්වල සුලබතාවය.
15%
සතුන් ජීවත්වන වාසස්ථාන.
15%
ඔක්සිජන් සුලබතාවය.
Forwarded from Dulanji Malshika
178) Planaria ගේ ස්නායු පද්ධතිය,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
24%
මොළය, උදරිය ස්නායු රැහැන් සහ ඛණ්ඩක ගැංග්ලියාවලින් සමන්විතය.
5%
ස්නායු දැලකින් සමන්විතය.
13%
ස්නායු වලයකින් සහ අරීය ස්නායු වලින් සමන්විතය.
54%
මොළයකින් හා අන්වායාම උදරීය ස්නායු රැහැන් යුගලයකින් සමන්විතය.
4%
මොළය,සුෂුම්නාව ස්නායු හා ගැංග්ලියා වලින් සමන්විතය.
Forwarded from Dulanji Malshika
179)
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
36%
වැරෝලිසේතුව, අනුමස්තිෂ්කය, මස්තිෂ්කය,මධ්‍ය මොළය.
16%
සුෂුම්නා ශීර්ෂකය, මස්තිෂ්කය ,මධ්‍ය මොළය ,වැරෝලිසේතුව.
19%
සුෂුම්නා ශීර්ෂකය, මස්තිෂ්කය , අනුමස්තිෂ්කය,මධ්‍ය මොළය.
21%
වැරෝලිසේතුව,මස්තිෂ්කය , අනුමස්තිෂ්කය , මධ්‍ය මොළය.
7%
මස්තිෂ්කය, වැරෝලිසේතුව,අනුමස්තිෂ්කය,මධ්‍ය මොළය
Forwarded from Dulanji Malshika
180) මිනිස් කණ සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශයක් සත්‍යවේද?
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
16%
ශ්‍රවණ අස්ථිකා කරනු ලබන එකම කාර්යය වනුයේ කම්පන තරංග කර්ණ පටකයේ සිට ඇතුලු කන දක්වා සම්ප්‍රේෂණය.
18%
ඇතුලු කන මුලුමනින්ම පරිවසා තරලයෙන් පිරී ඇත.
25%
ටෙක්ටම් පටලය මත ඇති කර්ණ ශංඛ රෝම සෛල ආදාශ්ර පටලය හා සම්බන්ධ පවතී.
19%
තුම්භිකාව හා මඩ්ඩිවියේ ඇති සංවේදක කෝණික චලනයන් හදුනා ගනී.
22%
කෝර්ටියේ ශ්‍රවණ ප්‍රතිග්‍රාහක උත්තේජනයේ ඇතිවන ස්නායු ආවේග මස්තිෂ්කයේ ශංඛතා කණ්ඩිකාවෙන් සංජානනය කරයි.
Forwarded from Dulanji Malshika
186) මානව ශුක්‍රාණු ජනනයේදී සිදුවන පියවරක් නොවන්නේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
11%
කලල වෘෂණ වල මූලික ජන්මාණු සෛල අනූනයෙන් ශුක්‍රාණු මූලික සෛල ඇති කිරීම.
7%
ප්රාග් ශුක්රා ශුක්‍රාණු බවට විකසනය වීම.
36%
ශුක්‍රාණු මාතෘ සෛල ඌනනයෙන් ප්‍රාථමික ශුක්‍රාණු සෛල ඇති කිරීම.
29%
අපිවෘෂණයේදී ශුක්‍රාණු සචල භාවය ලබා ගැනීම.
17%
විවිධ විකසනය අවධිවල ඇති ශුක්‍රාණු ශුක්රධර නාලිකා මාධ්‍යයට චලනය වීම.
Forwarded from Dulanji Malshika
187) මානව කලල පටල හා ඒවායේ කෘත්‍යය පිළිබඳව අසත්‍ය වන්නේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
15%
මුත්‍රාශය විකසනයට දායක වන්නේ අලින්ථයයි.
8%
කලලාවාරය කම්පන අවශෝෂණයට දායක වෙයි.
38%
මූලික ජන්මාණු සෛල ඇති කරන්නේ කෝරියමයි.
26%
රුධිර සෛල නිපදවන්නේ අලින්ථයයි.
13%
පසුව රුධිර සෛල බවට පත්වන සෛල වලට ආධාර කරනුයේ බීජාන්න මඩියයි.
Forwarded from Dulanji Malshika
188) ස්ත්‍රී ඩිම්බ කෝෂය පිළිබඳ සාවද්‍ය ප්‍රකාශය වන්නේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
10%
ඩිම්බ කෝෂ ලිංගික හෝමෝන නිපදවයි.
10%
ඩිම්බ කෝෂ ජනක අපිච්චදයෙන් වැසී ඇත.
19%
ආධාරක සෛල වලින්, විකසනය වන අණ්ඩ සෛලයට පෝෂණය සපයයි.
19%
බාහිකයේ ඩිම්බ ස්‍යුනිකා ඇත.
43%
සෑම ඩිම්බ ස්යුනිකාවකටම පරිනත වූ අණ්ඩ සෛලයක් ඇත.
Forwarded from Dulanji Malshika
189) ඇට්ලස් කශේරුකාව අක්ෂ කශේරුකාවෙන් වෙනස් වන්නේ එහි,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
10%
තීර්යක් ප්‍රසර තිබීම නිසා.
10%
කශේරු ධමනි නාල තිබීම නිසා.
17%
යාබද කශේරුකා සදහා සන්ධාන මුහුණත් තිබීම නිසා.
50%
ඛණ්ඨක ප්‍රසරය නොතිබීම නිසා.
13%
විවර්තන සන්ධියක් සෑදීමට දායක වන නිසා.
Forwarded from Dulanji Malshika
192) එම ක්‍රියාවලිය නිවැරදි අනුපිළිවෙලින් දක්වා ඇත්තේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
19%
C, E, D, B, A, F, G
21%
C, E, D, B, F, A, G
29%
E, C, A, D, B, F, G
19%
E, C, D, A, F, G, B
11%
C, E, D, A, B, F, G
1) අපි හැමදාම දාන Structured වල උත්තර වහල එක පාරක් මතක් කරන්න ට්‍රයි එකක් දෙන්න..එක පාරයි.. @BiologyLastChance (කාලය සීමිතයි)
2) අපි දාන උත්තරේ කියවල හොඳට ඔළුවට ගන්න ප්‍රශ්න තිබ්බොත් Comment කරන්න..
3) ඒ ප්රශ්නය අහල තියෙන මාර්තුකාව වටේට සම්පත් පොතත් පාවිච්චි කරල අමතර කරුණු හොයන්න.. & ඔළුවට දා ගන්න..
4) Structured points මේ ඉතුරු කාලෙත් Repeat කරන්න පුළුවන් තරම්..
මේ වගේම MCQ හා Essays වලට දෙන සප් එක්ක ගන්න එකතු වෙන්න අපි එක්ක.. @BiologyLastChance
#Study_With_Sudaraka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from 🐬SWS 2024,2025 Biology 😀✊🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
එපා වෙච්ච Biology ලස්සනටම පාට කරමු..🦋✨
යාළුවන්වත් දැනුවත් කරමු..
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
No.07..Structured ගොඩ දැමීමේ සටන..💪😃
🟢කළ යුතු ආකාරය :- https://t.me/BiologyLastChance/17401
📮විමසීම් :- @SWS_Help_Acc
- #Study_With_Sudaraka
🟢කළ යුතු ආකාරය :- https://t.me/BiologyLastChance/17401
📮විමසීම් :- @SWS_Help_Acc
- #Study_With_Sudaraka
No.20.. #Structured ගොඩ දැමීමේ සටන..💪😃
🟢 කළ යුතු ආකාරය :- https://t.me/BiologyLastChance/17401
📮විමසීම් :- @SWS_Help_Acc
- #Study_With_Sudaraka
🟢 කළ යුතු ආකාරය :- https://t.me/BiologyLastChance/17401
📮විමසීම් :- @SWS_Help_Acc
- #Study_With_Sudaraka
No.21.. #Structured ගොඩ දැමීමේ සටන..💪😃
🟢 කළ යුතු ආකාරය :- https://t.me/BiologyLastChance/17401
📮විමසීම් :- @SWS_Help_Acc
- #Study_With_Sudaraka
🟢 කළ යුතු ආකාරය :- https://t.me/BiologyLastChance/17401
📮විමසීම් :- @SWS_Help_Acc
- #Study_With_Sudaraka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Biology කරන ඔයා 🫵
☘️ මතක තියා ගන්න අමාරුයි නම්,
☘️ කොච්චර පාඩම් කළත් අමතක වෙනව නම්,
☘️ ප්‍රශ්න කෙරෙනෙව මදි නම්,
☘️ ප්‍රශ්න කරන්නෙ තේරෙන්නෙවත් නැත්නම්,
☘️ තියරි අවබෝධය අඩු නම්,
ඔයාට ගැළපෙනම විසඳුම් තියෙන වැඩේට පහත ලින්ක් එකෙන් එකතු වෙන්න..👇
Telegram Channel🛑👉 https://t.me/BiologyLastChance/17700
අළු ගසා දාල දැන් ඉඳන් නැගිටිමු..💪

💠Open Book
☘️වැඩේ කරන් යන්න ඕනෙ විදිය :- https://t.me/BiologyLastChance/17786
🌍Practice Biology With Sudaraka

#Unit_03
☘️වැඩේ කරන් යන්න ඕනෙ විදිය :- https://t.me/BiologyLastChance/17786
🌍Practice Biology With Sudaraka
#Unit_03