Forwarded from SWS Biology Quize 🍀✨🦋
එන්සයිම පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
#ලස්සන_Biology #Study_With_Sudaraka
#ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
8%
එන්සයිම මගින් සක්‍රීයක ශක්තිය වැඩි කිරීමෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරයි.
11%
ඇලොස්ටෙරික් එන්සයිම සක්‍රීයයි. ඇලොස්ටෙරීක් නිශේධනයක් එක්තැනකට බැදීමෙන් අනෙක් සක්‍රීය තැන නිශේධනය වේ.
13%
අපවෘත්තීය ක්‍රියාවල දී ATP අලොස්ටරීක සක්රිකයක් ලෙස ක්‍රියා කරන අතර ADP නිශේධයක් ලෙස ක්‍රියා කරයි.
36%
එන්සයිමයක සක්‍රීය ස්ථානයේ හැඩය උපස්තරයේ හැඩයට සමාන වීම නිසා උපස්තර විශිෂ්ටතාවය ඇති වේ.
33%
ප්‍රේරිත සිහුම් යාන්ත්‍රනය එන්සයිමයට පැමිණෙන උපස්තර අණුවකට එහි සක්‍රීය ස්ථානයේ හැඩය වෙනස් කර ගනී.
Forwarded from SWS Biology Quize 🍀✨🦋
ශ්වසනය පිළිබඳ සත්‍ය ප්‍රකාශ අතුරින් සත්‍ය වන්නේ කවරක්ද?
#ලස්සන_Biology #Study_With_Sudaraka
#ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
16%
ග්ලයිකොලිසියේ දී Co2 අණු දෙකක් පිට වේ.
40%
ග්ලයිකොලිසියේ අවසන් ඵලය ATP වැය කරමින් මයිටොකොන්ඩ්‍රියා තුළට ඇතුල් වේ.
8%
සිට්රික් අම්ල චක්‍රයේ ප්‍රථම ස්ථායීඵලය කාබන් තුනක අණුවකි.
31%
ස්වායු ශ්වසනයේ දී එක් ග්ලූකෝස් අණුවක් සදහා නිපදවෙන FADH2 ගනන දෙකකි.
5%
ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේ දී එක් ග්ලූකෝස් අණුවක් සදහා නිපදවෙන ATP ගණන 26 කි.
Forwarded from SWS Biology Quize 🍀✨🦋
ජෛව විවිධත්වයේ පරිණාමය සම්බන්ධයෙන් පිළිගත හැක්කේ,
#ලස්සන_Biology #Study_With_Sudaraka
#ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
12%
ප්‍රථම ඉයුකැරියෝටා පොසිල වසර බිලියන 3.5 ක් පමණ පැරණි බව.
21%
ස්පොන්ජින් පරිණාමය වී ඇත්තේ වසර මිලියන 670 කට පමණ පෙරදි බව.
51%
ප්‍රථම ප්රභාසංස්ලේෂණ ජීවීන්ගේ පොසීල වසර බිලියන 2.7 කට පෙර බිහි වූ බව.
13%
පැරණිම ප්රොසිස්ටාවන්ගේ පොසිල වසර බිලියන 1.2 ක් පමණ පැරණි බව.
3%
දැනට වසර මිලියන 265 කට පෙර මුල් ම සිව්පාවන් පරිණාමය වූ බව.
Forwarded from SWS Biology Quize 🍀✨🦋
පහත දැක්වෙන වගන්ති අතරින් ජලය පිළිබඳ නිවැරදි වන්නේ කවරක්ද?
#ලස්සන_Biology #Study_With_Sudaraka
#ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
17%
බොහෝ ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සපයයි.
10%
එය කුඩා අවධ්රැවීය කෝණික අණුවකි.
49%
එහි ද්‍රව අවස්ථාවේ දී එහි ඇති හයිඩ්රජන් බන්ධන ඉතා භංගුර වේ.
16%
එහි හයිඩ්රජන් පරමාණු ධන ලෙස ආරෝපිතයි.
9%
ජලයේ ඉහළ ආශක්ති බල පැවතීම හේතුවෙන්, කුඩා කෘමීන්ට ජල පෘෂ්ඨය මත ඇවිදීමට හැකියාව ලැබී ඇත.
Forwarded from SWS Biology Quize 🍀✨🦋
ලිපිඩ සම්බන්ධව සත්‍ය වන්නේ පහත කවරක්ද ?
#ලස්සන_Biology #Study_With_Sudaraka
#ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
22%
බහු අවයවක නොවුනද , මහා අණුවේ.
17%
සෑම එකක්ම ග්ලිසරෝල් හා මේද අම්ල වලින් තැනී ඇත.
11%
එළවළු තෙල් සංතෘප්ත මේද කාණ්ඩයට අයත් වේ.
12%
සිස් අසංතෘප්ත මේද අධික පරිභෝජනය ඇතරොස්ක්ලෙරොසින් ඇතිකිරීමට දායක වේ.
38%
සුළු කොටසක් දේහය තුළ පරිවහනය වන සංඥා අණු ලෙස ක්‍රියා කරයි.
Forwarded from SWS Biology Quize 🍀✨🦋
ආලෝකය අන්වීක්ෂයක "කොටස - කාර්යය " සම්බන්ධතාව නිවැරදිව දක්වා ඇත්තේ පහත කවරක්ද ?
#ලස්සන_Biology #Study_With_Sudaraka
#ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
4%
දළ සීරුමාරුව 👉 අව බලය යටතේ පමණක් නිදර්ශකය නාභිගත කිරීම සදහා.
43%
අවනෙත 👉 නිදර්ශකය විශාල කිරීම.
18%
සියුම් සීරුමාරුව 👉 අධිබලය යටතේ පමණක් නිදර්ශකය නාභිගත කිරීම සදහා.
14%
අධිබලය 👉 සෛල වැඩි සංඛාවක් නිරීක්ෂණය කිරීම සදහා.
22%
වේදිකාව 👉 අන්වීක්ෂය ස්ථායීව තබා ගැනීම සදහා.
Forwarded from SWS Biology Quize 🍀✨🦋
සෛලවල දැකිය හැකි ව්‍යුහ කිහිපයක් පහත දැක්වේ,
A- 70 s රෛබොසෝම. B- ලයිසොසෝම. C- ග්ලයොක්සිසෝම D- සත්‍ය කශිකා / පක්ෂම මේ අතුරෙන් සත්ව හා ශාක සෛල යන දෙකොටසටම පොදු වන්නේ ඉන් කවරක්ද ? #ලස්සන_Biology #Study_With_Sudaraka
A- 70 s රෛබොසෝම. B- ලයිසොසෝම. C- ග්ලයොක්සිසෝම D- සත්‍ය කශිකා / පක්ෂම මේ අතුරෙන් සත්ව හා ශාක සෛල යන දෙකොටසටම පොදු වන්නේ ඉන් කවරක්ද ? #ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
38%
A සහ B.
18%
A සහ D.
8%
D පමණි.
20%
A සහ C
15%
A පමණි.
Forwarded from SWS Biology Quize 🍀✨🦋
කලාප කොපු සෛල තුල O2 ඉතා අඩුවෙන් නිපදවීමට ප්‍රධාන හේතුව වන්නේ,
#ලස්සන_Biology #Study_With_Sudaraka
#ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
10%
ප්‍රභා පද්ධති I අඩු වීම.
24%
ග්‍රැනා වලින් පොහොසත් වීම.
47%
PS II ප්‍රමාණය අඩුවීම.
15%
PS I හා PS II ප්‍රමාණය අඩුවීම.
3%
ග්‍රැනා විශාලවීම.