🐬SWS 2024,2025 Biology 😀🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
6.16K subscribers
551 photos
1 video
33 files
295 links
Biology ලස්සනට ඔළුවටම 😇

කට්ටකාගෙන Biology පාඩම් කරපු කාළෙ ඉවරයි..

Be a Pro
Every Student is a Star 💫

2023 වසර සදහා වැඩසටහන් ආරම්භයට හා අප ගැන දැන ගැනීමට👉 https://t.me/BiologyLastChance/17009
Download Telegram
✳️Biology දින 10 න් ලකුණු 85 කට මහන්සි වෙමු🤗

මොනව ද කරන්නෙ

🟢Unit 2, 4, 5, 3, 8, 9 Essays පුහුනුව..

🟢2011 - 2021 MCQ විවරණ..

🟢2011 - 2021 Structured Points..

මෙහිදී විභාගයට පෙර තෝරාගත් දින 10 ක් තුළ ඉහත වැඩපිලිවෙල අවසන් වේ..

🟢ආරම්භය 👉 දෙසැම්බර් 23

🛑Structured වැඩසටහනට නොමිලේ සම්බන්ධ වීමට 👉 https://t.me/BiologyLastChance/16533?single

🛑Essays හා MCQ වැඩසටහන් සදහා සම්බන්ධ වීමට 👉 https://t.me/Messages_Essay_Programmes/48

මෙවැනි 30 Days වැඩසටහනක් අප විසින් ගිය වර 21A/L සිසුන් සදහාද ක්‍රියාත්මක කළ අතර එමගින් අපට F මට්ටමේ සිසුන් සදහා සම්මාන සාමාර්ථ ලබා දීමට හැකියාව ලැබුණි..

😇සාක්ෂි 👉 https://t.me/SWSComments/33?single
Channel name was changed to «SWS Biology Legends #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology»
සතුටක් තියෙන්නෙ මෙච්චරයි..

මන් සාමාන්‍යයෙන් අනික් අය මන් ගැන මොනව හිතනවද කියන හිතන්න යන්නෙ නෑ...හැමෝටම උදව්වක් වෙන දෙයක් තෝරගෙන ඒක කරනවා විතරයි...ඒත් ඊයෙ  පොඩ්ඩක් ඒ ගැන හිතුන හැබැයි...

ඔයාලට මන් ගැන හිතෙන විදිය තනි වාක්‍යයකින් කියන්නකො..

(තනි වාක්‍යකින් කියන්න කිව්වෙ මේ වෙලාවේ ඔයාගෙ වෙලාව වටින නිසා)

ඔයාලගෙ Life එකේ Vision එක උදව්වක් වුනා ද??
(සතුටකට තියෙන්නෙ එච්චරයි වෙලාව නාස්ති නොවෙන විදියට පුළුවන් නම් පොඩි රිපලයි එකක් දාන්න..)
උදව්ව ගැන ඔයාලගෙ අදහස් දැන ගන්න කැමතියි...😇😇😇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Fresh Beginning for 2023 120 Days Plan 😊
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
✔️2022 වසර තුළ ක්‍රියාත්මක වූ අපගේ වැඩසටහන් පිළිබද සිසු අදහස් අතරින් ස්වල්පයක්...👇

🙂👋 https://t.me/SWSComments/2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
උඩ වැඩසටහන් අතරින් SWS Biology 389 Programme එක දැන්ම පටන් ගමු 🐳

මේකෙදි දිනපතාම 3,8,9 ඒකක වලින් ප්‍රශ්න 10 කට ආසන්නව යොමු කෙරෙනෙවා..
හැමදාම වැඩෙත් එක්ක සෙට් වෙලා හිටියොත් විභාගෙ ළං වෙද්දි ඒ ඒකක වලොන් අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් ඔයාට තියෙන එකක් නෑ...

හරිම ලේසියි.. හරිම සැහැල්ලුයි..😊
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
12_ශ්‍රේණියේ_ජීව_විද්‍යා_සම්පත්_පොත_සිංහල_එෆ්.PDF
145.7 MB
😊12 ශ්‍රේණිය ජීව විද්‍යාව සම්පත් පොත..

ජීව විද්‍යාව හදුන්වා දීම.. ( Unit 01 )
ජීවයේ රසායනික හා සෛලීය පදනම.. ( Unit 02 )
පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.. ( Unit 03 )
ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.. ( Unit 04 )
සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය Part 01 ( Unit 05 )

තවත් බොහෝ දේ සදහා 🙂 https://t.me/BiologyLastChance/17009

#Study_With_Sudaraka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
13_ශ්‍රේණිය_ජීව_විද්‍යා_සම්පත්_පොත්_ඒකකය_5_ඒකකය_6_සිංහල_එෆ්.PDF
84.9 MB
😊13 ශ්‍රේණිය ජීව විද්‍යාව සම්පත් පොත..

මෙහි 12 ශ්‍රේණියෙහි අඩංගු සත්ත්වයා පාඩම් වල ඉතිරිය ද, ප්‍රවේණිය ( Unit 02 ) ඒකකය ද ඇතුළත් වේ..👨‍🎓

තවත් බොහෝ දේ සදහා 🙂 https://t.me/BiologyLastChance/17009

#Study_With_Sudaraka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM