Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
උඩ වැඩසටහන් අතරින් SWS Biology 389 Programme එක දැන්ම පටන් ගමු 🐳
මේකෙදි දිනපතාම 3,8,9 ඒකක වලින් ප්‍රශ්න 10 කට ආසන්නව යොමු කෙරෙනෙවා..
හැමදාම වැඩෙත් එක්ක සෙට් වෙලා හිටියොත් විභාගෙ ළං වෙද්දි ඒ ඒකක වලොන් අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් ඔයාට තියෙන එකක් නෑ...
හරිම ලේසියි.. හරිම සැහැල්ලුයි..😊
මේකෙදි දිනපතාම 3,8,9 ඒකක වලින් ප්‍රශ්න 10 කට ආසන්නව යොමු කෙරෙනෙවා..
හැමදාම වැඩෙත් එක්ක සෙට් වෙලා හිටියොත් විභාගෙ ළං වෙද්දි ඒ ඒකක වලොන් අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් ඔයාට තියෙන එකක් නෑ...
හරිම ලේසියි.. හරිම සැහැල්ලුයි..
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🐬SWS 2024,2025 Biology 😀✊🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
උඩ වැඩසටහන් අතරින් SWS Biology 389 Programme එක දැන්ම පටන් ගමු 🐳 මේකෙදි දිනපතාම 3,8,9 ඒකක වලින් ප්‍රශ්න 10 කට ආසන්නව යොමු කෙරෙනෙවා.. හැමදාම වැඩෙත් එක්ක සෙට් වෙලා හිටියොත් විභාගෙ ළං වෙද්දි ඒ ඒකක වලොන් අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් ඔයාට තියෙන එකක් නෑ... හරිම…
මේකෙදි ළමයි පුළුවන් තරම් සම්පත් පොත් බලමින් හරි උත්තර Comment කරන්න.. Polls නොවෙන තැන් වල දි උත්තර Comment එක ඇතුළෙ ඇති.. හුනු ටික පිහදාල ගම්න..⭐️
ඔයාලට අවශ්‍ය වෙන ජීව විද්‍යාව සම්පත් පොත් ඔක්කොම..👇
ඔයාලට අවශ්‍ය වෙන ජීව විද්‍යාව සම්පත් පොත් ඔක්කොම..
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
12_ශ්‍රේණියේ_ජීව_විද්‍යා_සම්පත්_පොත_සිංහල_එෆ්.PDF
145.7 MB
ජීව විද්‍යාව හදුන්වා දීම.. ( Unit 01 )
ජීවයේ රසායනික හා සෛලීය පදනම.. ( Unit 02 )
පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.. ( Unit 03 )
ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.. ( Unit 04 )
සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය Part 01 ( Unit 05 )
තවත් බොහෝ දේ සදහා
#Study_With_Sudaraka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
13_ශ්‍රේණිය_ජීව_විද්‍යා_සම්පත්_පොත්_ඒකකය_5_ඒකකය_6_සිංහල_එෆ්.PDF
84.9 MB
මෙහි 12 ශ්‍රේණියෙහි අඩංගු සත්ත්වයා පාඩම් වල ඉතිරිය ද, ප්‍රවේණිය ( Unit 02 ) ඒකකය ද ඇතුළත් වේ..
තවත් බොහෝ දේ සදහා
#Study_With_Sudaraka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
13_ශ්‍රේණිය_ජීව_විද්‍යා_සම්පත්_පොත්_ඒකකය_7_ඒකකය_8_සිංහල_එෆ්.PDF
69.2 MB
මෙහි අණුක ජීව විද්‍යාව (Unit 07) හා පාරිසරික ජීව විද්‍යාව (Unit 08) යන ඒකක ඇතුළත් වේ..
තවත් බොහෝ දේ සදහා
#Study_With_Sudaraka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
13_ශ්‍රේණිය_ජීව_විද්‍යා_සම්පත්_පොත්_ඒකකය_9_ඒකකය_10_සිංහල_එෆ්.PDF
51.1 MB
මෙහි ක්ෂුද්‍ර ජීව විද්‍යාව ( Unit 09 ) හා ව්‍යවාහාරික ජීව විද්‍යාව ( Unit 10 ) යන ඒකක ඇතුළත් වේ..
තවත් බොහෝ දේ සදහා
#Study_With_Sudaraka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
G.C.E AL Biology - Practical HandBook.pdf
1.2 MB
තවත් බොහෝ දේ සදහා
#Study_With_Sudaraka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🐬SWS 2024,2025 Biology 😀✊🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
උඩ වැඩසටහන් අතරින් SWS Biology 389 Programme එක දැන්ම පටන් ගමු 🐳 මේකෙදි දිනපතාම 3,8,9 ඒකක වලින් ප්‍රශ්න 10 කට ආසන්නව යොමු කෙරෙනෙවා.. හැමදාම වැඩෙත් එක්ක සෙට් වෙලා හිටියොත් විභාගෙ ළං වෙද්දි ඒ ඒකක වලොන් අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් ඔයාට තියෙන එකක් නෑ... හරිම…
ඔන්න ඒනම් සම්පත් පොත් ටිකත් හරි...🍴

Q.001) පෘථිවිය හා ග්‍රහ ලෝක බිහි වූයේ අදින් වසර කීයකට පෙර දීද?
( Unit 03 )
#SWS_Biology_389_Recalling
#Be_a_Pro✨ 🐾 ✨
#Every_Student_is_a_Star💫
#Study_With_Sudaraka👨🎓
🙂 https://t.me/BiologyLastChance/17009
( Unit 03 )
#SWS_Biology_389_Recalling
#Be_a_Pro
#Every_Student_is_a_Star
#Study_With_Sudaraka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Q.002) පෘථිවිය ආරම්භයේ සිටම අධිකව ජලය පිරි සාගර පැවතුනි ද 👀
( Unit 03 ) #SWS_Biology_389_Recalling #Be_a_Pro ✨🐾✨ #Every_Student_is_a_Star 💫 #Study_With_Sudaraka 👨🎓

Anonymous Quiz
33%
Yep
67%
Nope
Q.003) මුල්ම වායු ගෝලය තුළ අඩංගු වී තිබිය හැකි වායූන් මොනවා ද?
( Unit 03 )
#SWS_Biology_389_Recalling
#Be_a_Pro✨ 🐾 ✨
#Every_Student_is_a_Star💫
#Study_With_Sudaraka👨🎓
🙂 https://t.me/BiologyLastChance/17009
( Unit 03 )
#SWS_Biology_389_Recalling
#Be_a_Pro
#Every_Student_is_a_Star
#Study_With_Sudaraka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Q.004) මුල්ම වායු ගෝලය තුළ ඔක්සිජන් සුලභව පැවතිණි ද 👀
( Unit 03 ) #SWS_Biology_389_Recalling #Be_a_Pro ✨🐾✨ #Every_Student_is_a_Star 💫 #Study_With_Sudaraka 👨🎓
( Unit 03 ) #SWS_Biology_389_Recalling #Be_a_Pro ✨🐾✨ #Every_Student_is_a_Star 💫 #Study_With_Sudaraka 👨🎓
Anonymous Quiz
14%
👍
86%
👎
🐬SWS 2024,2025 Biology 😀✊🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
Q.004) මුල්ම වායු ගෝලය තුළ ඔක්සිජන් සුලභව පැවතිණි ද 👀
( Unit 03 ) #SWS_Biology_389_Recalling #Be_a_Pro ✨🐾✨ #Every_Student_is_a_Star 💫 #Study_With_Sudaraka 👨🎓
( Unit 03 ) #SWS_Biology_389_Recalling #Be_a_Pro ✨🐾✨ #Every_Student_is_a_Star 💫 #Study_With_Sudaraka 👨🎓
Click the blue bulb 💡 💡
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
පෘථිවිය තුළ මුල්ම කාලයේ පැවති වායො ගෝලය.. 👀
#SWS_Biology_389_Recalling #Be_a_Pro ✨🐾✨ #Every_Student_is_a_Star 💫 #Study_With_Sudaraka 👨🎓
#SWS_Biology_389_Recalling #Be_a_Pro ✨🐾✨ #Every_Student_is_a_Star 💫 #Study_With_Sudaraka 👨🎓
Anonymous Quiz
67%
ඔක්සිහාරක
22%
උදාසීන
11%
ඔක්සිකාරක
🐬SWS 2024,2025 Biology 😀✊🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
පෘථිවිය තුළ මුල්ම කාලයේ පැවති වායො ගෝලය.. 👀
#SWS_Biology_389_Recalling #Be_a_Pro ✨🐾✨ #Every_Student_is_a_Star 💫 #Study_With_Sudaraka 👨🎓
#SWS_Biology_389_Recalling #Be_a_Pro ✨🐾✨ #Every_Student_is_a_Star 💫 #Study_With_Sudaraka 👨🎓
පෘථිවිය ඇති වූ මුල්ම කාලය අදහස් කරනවනම් පිළිතුර 👉 උදාසීන
පසුව ඔක්සිහාරක වායූන් එකතූ නිසා ඔක්සිහාරක විය..
පසුව ඔක්සිහාරක වායූන් එකතූ නිසා ඔක්සිහාරක විය..
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🐬SWS 2024,2025 Biology 😀✊🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology pinned «Fresh Beginning for 2023 120 Days Plan 😊 »
මීළග ප්‍රශ්න ටිකක් පාරිසරික ජීව විද්‍යාවෙන් අහන්නම්.. 23/24/25 භේදයක් නැහැ.. හැමෝම මේ රූපෙ කියෝල උත්තර හොයල දාන්න... 👇
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🐬SWS 2024,2025 Biology 😀✊🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
මීළග ප්‍රශ්න ටිකක් පාරිසරික ජීව විද්‍යාවෙන් අහන්නම්.. 23/24/25 භේදයක් නැහැ.. හැමෝම මේ රූපෙ කියෝල උත්තර හොයල දාන්න... 👇
Q.006) සාගර දූෂණය වැළැක්වීම ප්‍රධාන අරමුණ කරගත් සම්මුතිය කුමක් ද 👀
#SWS_Biology_389_Recalling #Be_a_Pro ✨🐾✨ #Every_Student_is_a_Star 💫 #Study_With_Sudaraka 👨🎓
#SWS_Biology_389_Recalling #Be_a_Pro ✨🐾✨ #Every_Student_is_a_Star 💫 #Study_With_Sudaraka 👨🎓
Anonymous Quiz
57%
මාපෝල් සම්මුතිය
17%
මොන්ට්‍රියල් සම්මුතිය
8%
කියොතෝ සම්මුතිය
17%
බාසල් සම්මුතිය