Forwarded from SWS Biology Quize 🍀✨🦋
ආලෝකය අන්වීක්ෂයක "කොටස - කාර්යය " සම්බන්ධතාව නිවැරදිව දක්වා ඇත්තේ පහත කවරක්ද ?
#ලස්සන_Biology #Study_With_Sudaraka
#ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
4%
දළ සීරුමාරුව 👉 අව බලය යටතේ පමණක් නිදර්ශකය නාභිගත කිරීම සදහා.
43%
අවනෙත 👉 නිදර්ශකය විශාල කිරීම.
18%
සියුම් සීරුමාරුව 👉 අධිබලය යටතේ පමණක් නිදර්ශකය නාභිගත කිරීම සදහා.
14%
අධිබලය 👉 සෛල වැඩි සංඛාවක් නිරීක්ෂණය කිරීම සදහා.
22%
වේදිකාව 👉 අන්වීක්ෂය ස්ථායීව තබා ගැනීම සදහා.
Forwarded from SWS Biology Quize 🍀✨🦋
සෛලවල දැකිය හැකි ව්‍යුහ කිහිපයක් පහත දැක්වේ,
A- 70 s රෛබොසෝම. B- ලයිසොසෝම. C- ග්ලයොක්සිසෝම D- සත්‍ය කශිකා / පක්ෂම මේ අතුරෙන් සත්ව හා ශාක සෛල යන දෙකොටසටම පොදු වන්නේ ඉන් කවරක්ද ? #ලස්සන_Biology #Study_With_Sudaraka
A- 70 s රෛබොසෝම. B- ලයිසොසෝම. C- ග්ලයොක්සිසෝම D- සත්‍ය කශිකා / පක්ෂම මේ අතුරෙන් සත්ව හා ශාක සෛල යන දෙකොටසටම පොදු වන්නේ ඉන් කවරක්ද ? #ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
38%
A සහ B.
18%
A සහ D.
8%
D පමණි.
20%
A සහ C
15%
A පමණි.
🐬SWS 2024,2025 Biology 😀✊🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
#ලස්සන_Biology
#Study_With_Sudaraka
#Study_With_Sudaraka
Forwarded from SWS Biology Quize 🍀✨🦋
කලාප කොපු සෛල තුල O2 ඉතා අඩුවෙන් නිපදවීමට ප්‍රධාන හේතුව වන්නේ,
#ලස්සන_Biology #Study_With_Sudaraka
#ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
10%
ප්‍රභා පද්ධති I අඩු වීම.
24%
ග්‍රැනා වලින් පොහොසත් වීම.
47%
PS II ප්‍රමාණය අඩුවීම.
15%
PS I හා PS II ප්‍රමාණය අඩුවීම.
3%
ග්‍රැනා විශාලවීම.
Forwarded from SWS Biology Quize 🍀✨🦋
හරිත ඇල්ගීවල දැකිය හැකි ලක්ෂණයක් වන්නේ,
#ලස්සන_Biology #Study_With_Sudaraka
#ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
4%
බීජානුධානි මගින් නිපදවන බිත්ති සහිත බීජානු.
14%
බහු සෛලික ජන්මාණුධානී.
17%
පරාධීන කලලය.
65%
සෛල බිත්ති දැරීම.
0%
අග්රස්ථ විභජක.
Forwarded from SWS Biology Quize 🍀✨🦋
සංවෘත සංසරණ පද්ධතියක ක්ෂීණ වී හෘදයක් රහිත වී ඇති සත්ව වංශය වන්නේ,
#ලස්සන_Biology #Study_With_Sudaraka
#ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
8%
නිඩාරියා
57%
එකයිනෝඩර්මේටා
24%
ඇනෙලිඩා
7%
තෙමටෝඩා
5%
ප්ලැටීහෙල්මීතස්
Forwarded from SWS Biology Quize 🍀✨🦋
ජෛව විවිධත්වයට මුහුණපා ඇති තර්ජනයක් නොවන්නේ,
#ලස්සන_Biology #Study_With_Sudaraka
#ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
24%
වාසස්ථාන අහිමි වීම.
13%
කාන්තාරකරණය.
20%
අධි පරිභෝජනය.
32%
ආක්රමණික ආගන්තුක විශේෂ හදුන්වාදීම.
11%
පරිසර දූෂණය.
Forwarded from SWS Biology Quize 🍀✨🦋
විශේෂ නෂ්ටවීම පිළිබඳව පහත සදහන් කුමන ප්‍රකාශය අසත්‍ය වන්නේද?
#ලස්සන_Biology #Study_With_Sudaraka
#ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
23%
නෂ්ටවීම යනු කිසියම් ජීවී විශේෂයකට අයත් අවසාන සාමාජිකයාත් පෘතුවියෙන් ඉවත්වීමයි.
13%
ස්වභාවික නෂ්ටවීම පරිණාමික ක්‍රියාවලියක කොටසකි.
15%
Crudia Zeylanica යනු නෂ්ටවූ රනිල ශාකයකි.
31%
ඉදිරි වසර 30 තුල විශේෂ අතරින් 10 - 15% ක් පමණ නෂ්ට විය හැකි බව ඇස්තමේන්තු කර තිබේ.
17%
මානව ගහනය වර්ධනයත් සමග මිනිසා විසින් නෂ්ටවීමේ සීග්‍රතාව වැඩිකර ඇත.
Forwarded from SWS Biology Quize 🍀✨🦋
41 - 50 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පහත කරුණු යොදාගන්න.
1) A , B , D නිවැරදියි.
2) A , C , D නිවැරදියි.
3) A , B නිවැරදියි.
4) C , D නිවැරදියි.
5) වෙනත් ප්‍රතිචාරයක් හෝ
ප්‍රතිචාර කිහිපයක් නිවැරදියි.
1) A , B , D නිවැරදියි.
2) A , C , D නිවැරදියි.
3) A , B නිවැරදියි.
4) C , D නිවැරදියි.
5) වෙනත් ප්‍රතිචාරයක් හෝ
ප්‍රතිචාර කිහිපයක් නිවැරදියි.
Forwarded from SWS Biology Quize 🍀✨🦋
ජීවදේහ තුල අන්තර්ගත සංයෝග පිළිබඳව සත්‍ය ප්‍රකාශය / ප්‍රකාශ වන්නේ,
#ලස්සන_Biology #Study_With_Sudaraka
#ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
38%
සමහර සංචිත පොලිසැකරයිඩ ඇල්ඩෝස ඛාණ්ඩයට අයත් මොනොසැකරයිඩ බහු අවයවීකරණයෙන් සෑදී ඇත.
5%
පෘෂ්ඨ වංශීන්ගෙන් ස්වසන වර්ණක සියල්ල චාතුර්ථ ව්‍යුහය දරණ ප්‍රෝටීන වේ.
17%
ට්රයිග්ලිසරයිඩවල ද්විත්ව බන්ධන තිබිය හැක.
10%
ප්‍රෝටීන වල ද්විතීයික ව්‍යුහයේ H බන්ධන සෑදීමට O පරමාණු , N පරමාණු හා H පරමාණු දායක වේ.
30%
පොලිපෙප්ටයිඩ දාම 2ක් දගර ගැසීමෙන් හා නැවීමෙන් මකුළුවාගේ සිල්ක් තන්තු සාදයි.
Forwarded from SWS Biology Quize 🍀✨🦋
ජෛව විවිධත්වයේ පරිණාමය සම්බන්ධයෙන් පිළිගත හැක්කේ,
#ලස්සන_Biology #Study_With_Sudaraka
#ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
12%
ප්‍රථම ඉයුකැරියෝටා පොසිල වසර බිලියන 3.5 ක් පමණ පැරණි බව.
21%
ස්පොන්ජින් පරිණාමය වී ඇත්තේ වසර මිලියන 670 කට පමණ පෙරදි බව.
51%
ප්‍රථම ප්රභාසංස්ලේෂණ ජීවීන්ගේ පොසීල වසර බිලියන 2.7 කට පෙර බිහි වූ බව.
13%
පැරණිම ප්රොසිස්ටාවන්ගේ පොසිල වසර බිලියන 1.2 ක් පමණ පැරණි බව.
3%
දැනට වසර මිලියන 265 කට පෙර මුල් ම සිව්පාවන් පරිණාමය වූ බව.
Forwarded from SWS Biology Quize 🍀✨🦋
පහත දැක්වෙන වගන්ති අතරින් ජලය පිළිබඳ නිවැරදි වන්නේ කවරක්ද?
#ලස්සන_Biology #Study_With_Sudaraka
#ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
17%
බොහෝ ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සපයයි.
10%
එය කුඩා අවධ්රැවීය කෝණික අණුවකි.
49%
එහි ද්‍රව අවස්ථාවේ දී එහි ඇති හයිඩ්රජන් බන්ධන ඉතා භංගුර වේ.
16%
එහි හයිඩ්රජන් පරමාණු ධන ලෙස ආරෝපිතයි.
9%
ජලයේ ඉහළ ආශක්ති බල පැවතීම හේතුවෙන්, කුඩා කෘමීන්ට ජල පෘෂ්ඨය මත ඇවිදීමට හැකියාව ලැබී ඇත.
Forwarded from SWS Biology Quize 🍀✨🦋
ලිපිඩ සම්බන්ධව සත්‍ය වන්නේ පහත කවරක්ද ?
#ලස්සන_Biology #Study_With_Sudaraka
#ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
22%
බහු අවයවක නොවුනද , මහා අණුවේ.
17%
සෑම එකක්ම ග්ලිසරෝල් හා මේද අම්ල වලින් තැනී ඇත.
11%
එළවළු තෙල් සංතෘප්ත මේද කාණ්ඩයට අයත් වේ.
12%
සිස් අසංතෘප්ත මේද අධික පරිභෝජනය ඇතරොස්ක්ලෙරොසින් ඇතිකිරීමට දායක වේ.
38%
සුළු කොටසක් දේහය තුළ පරිවහනය වන සංඥා අණු ලෙස ක්‍රියා කරයි.
Forwarded from SWS Biology Quize 🍀✨🦋
ආලෝකය අන්වීක්ෂයක "කොටස - කාර්යය " සම්බන්ධතාව නිවැරදිව දක්වා ඇත්තේ පහත කවරක්ද ?
#ලස්සන_Biology #Study_With_Sudaraka
#ලස්සන_Biology #Study_With_Sudaraka
Anonymous Quiz
4%
දළ සීරුමාරුව 👉 අව බලය යටතේ පමණක් නිදර්ශකය නාභිගත කිරීම සදහා.
43%
අවනෙත 👉 නිදර්ශකය විශාල කිරීම.
18%
සියුම් සීරුමාරුව 👉 අධිබලය යටතේ පමණක් නිදර්ශකය නාභිගත කිරීම සදහා.
14%
අධිබලය 👉 සෛල වැඩි සංඛාවක් නිරීක්ෂණය කිරීම සදහා.
22%
වේදිකාව 👉 අන්වීක්ෂය ස්ථායීව තබා ගැනීම සදහා.
💠Open Book
☘️වැඩේ කරන් යන්න ඕනෙ විදිය :- https://t.me/BiologyLastChance/17786
🌍Practice Biology With Sudaraka
☘️වැඩේ කරන් යන්න ඕනෙ විදිය :- https://t.me/BiologyLastChance/17786
🌍Practice Biology With Sudaraka
🐬SWS 2024,2025 Biology 😀✊🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
💠Open Book ☘️වැඩේ කරන් යන්න ඕනෙ විදිය :- https://t.me/BiologyLastChance/17786 🌍Practice Biology With Sudaraka
පරිසරය යනු ජීවීන් සමූහයකගේ පැවැත්ම තීරණය කරන ජෛවීය සාධක පමණක් අඩංගු ඒකකයකි..
💠Open Book 🌍Practice Biology With Sudaraka
💠Open Book 🌍Practice Biology With Sudaraka
Anonymous Quiz
31%
👍
69%
👎
🐬SWS 2024,2025 Biology 😀✊🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
Voice message
හොඳින් අවධානෙන් අහල ඔළුවට අරන් මතකෙන් කියන්න බලන්න....