Forwarded from Dulanji Malshika
173) හෘදයේ සන්නායක පද්ධතිය ඔස්සේ ආවේග ගමන් කිරීමේදී සිදු
නොවනුයේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
නොවනුයේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
4%
SA ගැටය මගින් සංකෝචන උත්තේජ ජනනය වීම.
49%
AV ගැටය මගින් හෘදයේ රිද්මයානුකූල ස්පන්දනය සැකසීම.
9%
a' කින්රේ තන්තු කෝෂිකා මයෝකාඩියම පුරා විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කිරීම.
27%
කෝෂිකා දෙකම එකවර සංකෝචනය වීම.
12%
AV ගැටය කර්ණිකාවල සිට කෝෂිකා වෙත විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කිරීම.
Forwarded from Dulanji Malshika
174) අධ්‍යාතතිය ඇතිවීමට හේතු වන සාධකයක් නොවන්නේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
20%
මධුමේහය.
9%
දුම්පානය.
9%
අධික මධ්‍යසාර පරිභෝජනය.
12%
ආතතිය.
50%
කම්පනය.
Forwarded from Dulanji Malshika
175) මිනිසාගේ සහජ ප්‍රතිශක්තියේ
අභ්‍යන්තර ආරක්ෂණයේ දී ක්‍රියාත්මකව වන සෛල හා රසායනික ද්‍රව්‍ය වල කෘත්‍යයන් පිළිබඳව අසත්‍ය වන්නේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
අභ්‍යන්තර ආරක්ෂණයේ දී ක්‍රියාත්මකව වන සෛල හා රසායනික ද්‍රව්‍ය වල කෘත්‍යයන් පිළිබඳව අසත්‍ය වන්නේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
9%
නියුට්‍රොෆිල , ආසාධිත ව්‍යාධිජනකයින් අධිග්රහණය කර විනාශ කරයි.
18%
ඉන්ටෆෙරෝන , ප්‍රතිවෛරස ප්‍රෝටීන ස්රාවය උත්තේජනය කරයි.
25%
ප්‍රති ක්ෂුද්‍ර ජීවී ප්‍රෝටීන , ක්ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රජනනයේ දී අනපේක්ෂිත ලෙස පහර දී සිදුකරයි.
38%
ස්වභාවික නාශක සෛල අසාමාන්‍ය සෛල හදුනාගෙන භක්ෂණය කර විනාශ කරයි.
9%
අනුපූරක ප්‍රෝටීන,ප්‍රදාහක ප්‍රතිචාරය ඉහළ නංවයි.
🐬SWS 2024,2025 Biology 😀✊🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
175) මිනිසාගේ සහජ ප්‍රතිශක්තියේ
අභ්‍යන්තර ආරක්ෂණයේ දී ක්‍රියාත්මකව වන සෛල හා රසායනික ද්‍රව්‍ය වල කෘත්‍යයන් පිළිබඳව අසත්‍ය වන්නේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
අභ්‍යන්තර ආරක්ෂණයේ දී ක්‍රියාත්මකව වන සෛල හා රසායනික ද්‍රව්‍ය වල කෘත්‍යයන් පිළිබඳව අසත්‍ය වන්නේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from Dulanji Malshika
176) ප්‍රතිදේහ ජනකයක් ලෙස ක්‍රියා නොකරන ද්‍රව්‍යයක් වන්නේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
10%
වෛරස වල ප්‍රෝටීන.
36%
ප්රතිවේවනස් ඉඕයුනොග්ලොබියුලින්.
28%
කෂිකාවල රසායනික සංඝටකය.
9%
බැක්ටීරියා චූලක.
17%
ඇතැම් රුධිර සෛල.
Forwarded from Dulanji Malshika
177) සතුන් තුළ විවිධ උපස්ථර වලින් බහිස්රාවිය ඵල නිපදවීමේ දී ඒ සදහා බලපාන සාධකයක් නොවන්නේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
18%
උපස්ථරයේ රසායනික සංයුතිය.
38%
ජීවියාගේ පරිවෘත්තිය රසායනික සංයුතිය.
15%
එන්සයිම්වල සුලබතාවය.
15%
සතුන් ජීවත්වන වාසස්ථාන.
15%
ඔක්සිජන් සුලබතාවය.
Forwarded from Dulanji Malshika
178) Planaria ගේ ස්නායු පද්ධතිය,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
24%
මොළය, උදරිය ස්නායු රැහැන් සහ ඛණ්ඩක ගැංග්ලියාවලින් සමන්විතය.
5%
ස්නායු දැලකින් සමන්විතය.
13%
ස්නායු වලයකින් සහ අරීය ස්නායු වලින් සමන්විතය.
54%
මොළයකින් හා අන්වායාම උදරීය ස්නායු රැහැන් යුගලයකින් සමන්විතය.
4%
මොළය,සුෂුම්නාව ස්නායු හා ගැංග්ලියා වලින් සමන්විතය.
Forwarded from Dulanji Malshika
179) මානව මොළය මගින් සිදුකරන පහත කෘත්‍යයන් සලකන්න.
A. දිවීම, නැගීම වැනි විශාල
පරිමාණයෙන් සිදුවන දේහ චලන
සමායෝජනය.
B. කංකාල පේශි සමායෝජනය.
C. කංකාල පේශි සංකෝචනය
ආරම්භය හා පාලනය මගින්
D. දෘෂ්ටි හා ශ්‍රවණ ප්රතික
සමායෝජනය.
ඉහත සදහන් කෘත්‍යයන් සිදුකරන මොළයේ කොටස් පිළිවෙළින් දැක්වෙන්නේ,
A. දිවීම, නැගීම වැනි විශාල
පරිමාණයෙන් සිදුවන දේහ චලන
සමායෝජනය.
B. කංකාල පේශි සමායෝජනය.
C. කංකාල පේශි සංකෝචනය
ආරම්භය හා පාලනය මගින්
D. දෘෂ්ටි හා ශ්‍රවණ ප්රතික
සමායෝජනය.
ඉහත සදහන් කෘත්‍යයන් සිදුකරන මොළයේ කොටස් පිළිවෙළින් දැක්වෙන්නේ,
Forwarded from Dulanji Malshika
179)
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
36%
වැරෝලිසේතුව, අනුමස්තිෂ්කය, මස්තිෂ්කය,මධ්‍ය මොළය.
16%
සුෂුම්නා ශීර්ෂකය, මස්තිෂ්කය ,මධ්‍ය මොළය ,වැරෝලිසේතුව.
19%
සුෂුම්නා ශීර්ෂකය, මස්තිෂ්කය , අනුමස්තිෂ්කය,මධ්‍ය මොළය.
21%
වැරෝලිසේතුව,මස්තිෂ්කය , අනුමස්තිෂ්කය , මධ්‍ය මොළය.
7%
මස්තිෂ්කය, වැරෝලිසේතුව,අනුමස්තිෂ්කය,මධ්‍ය මොළය
🐬SWS 2024,2025 Biology 😀✊🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
179)
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from Dulanji Malshika
180) මිනිස් කණ සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශයක් සත්‍යවේද?
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
16%
ශ්‍රවණ අස්ථිකා කරනු ලබන එකම කාර්යය වනුයේ කම්පන තරංග කර්ණ පටකයේ සිට ඇතුලු කන දක්වා සම්ප්‍රේෂණය.
18%
ඇතුලු කන මුලුමනින්ම පරිවසා තරලයෙන් පිරී ඇත.
25%
ටෙක්ටම් පටලය මත ඇති කර්ණ ශංඛ රෝම සෛල ආදාශ්ර පටලය හා සම්බන්ධ පවතී.
19%
තුම්භිකාව හා මඩ්ඩිවියේ ඇති සංවේදක කෝණික චලනයන් හදුනා ගනී.
22%
කෝර්ටියේ ශ්‍රවණ ප්‍රතිග්‍රාහක උත්තේජනයේ ඇතිවන ස්නායු ආවේග මස්තිෂ්කයේ ශංඛතා කණ්ඩිකාවෙන් සංජානනය කරයි.
Forwarded from Dulanji Malshika
186) මානව ශුක්‍රාණු ජනනයේදී සිදුවන පියවරක් නොවන්නේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
11%
කලල වෘෂණ වල මූලික ජන්මාණු සෛල අනූනයෙන් ශුක්‍රාණු මූලික සෛල ඇති කිරීම.
7%
ප්රාග් ශුක්රා ශුක්‍රාණු බවට විකසනය වීම.
36%
ශුක්‍රාණු මාතෘ සෛල ඌනනයෙන් ප්‍රාථමික ශුක්‍රාණු සෛල ඇති කිරීම.
29%
අපිවෘෂණයේදී ශුක්‍රාණු සචල භාවය ලබා ගැනීම.
17%
විවිධ විකසනය අවධිවල ඇති ශුක්‍රාණු ශුක්රධර නාලිකා මාධ්‍යයට චලනය වීම.
Good morning ළමයි ඔයාලට මේ ටිකේ කරල දෙන්න ඕනෙ මොනාද කියල Comment එකක් දාන් යන්න