Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Advanced Level Biology 2020 New Syllabus Marking Scheme.pdf
1 MB
2020 Marking Scheeme..
කරන් යන්න ඕනෙ විදිය :- https://t.me/BiologyLastChance/17220
#SWS_Last_Essay_Plan
කරන් යන්න ඕනෙ විදිය :- https://t.me/BiologyLastChance/17220
#SWS_Last_Essay_Plan
🟢🔴500+ MCQ No.82 :- ඉන්ද්‍රයිකා ඇසුරින්,
Points මතක් කරන ගමන් ලස්සනටම ඔළුවටම💪 😇 🦋
🟥 https://youtu.be/pLfvUKU44vM
Points මතක් කරන ගමන් ලස්සනටම ඔළුවටම
තාමත් Game එක ඔයාගෙ 👊
@BiologyLastChancePlease open Telegram to view this post
VIEW IN TELEGRAM
🟢🔴500+ MCQ No.83 :- ජලය ඇසුරින්💦
Points මතක් කරන ගමන් ලස්සනටම ඔළුවටම😇 🍀
🟥 https://youtu.be/zSUBf_cmB5s
👊
Points මතක් කරන ගමන් ලස්සනටම ඔළුවටම
23 අවසන් මාසෙ Game එකහ්
@BiologyLastChancePlease open Telegram to view this post
VIEW IN TELEGRAM
🟢🔴500+ MCQ No.84 :- පොලිසැකරයිඩ ඇසුරින්🐜 🪰 🪳
Points මතක් කරන ගමන් ලස්සනටම ඔළුවටම😇 🍀
🟥 https://youtu.be/D3RuMsYOo10
👊
Points මතක් කරන ගමන් ලස්සනටම ඔළුවටම
23 අවසන් මාසෙ Game එකහ්
@BiologyLastChancePlease open Telegram to view this post
VIEW IN TELEGRAM
🐬SWS 2024,2025 Biology 😀✊🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
🟢🔴500+ MCQ No.84 :- පොලිසැකරයිඩ ඇසුරින්🐜 🪰 🪳 Points මතක් කරන ගමන් ලස්සනටම ඔළුවටම 😇 🍀 🟥 https://youtu.be/D3RuMsYOo10 23 අවසන් මාසෙ Game එකහ් 👊 @BiologyLastChance
ළමයි මෙතනින් එහාට MCQ 500+ වැඩේ Telegram වලින් කරන්න හිතුවා.. ඔයාල Internet Packages දාගෙන Ready වෙලා ඉන්න..
(හේතුව :- Youtube Upload කරද්දි මට කාලය වැඩිපුර යනවා & එහෙම උනාම ඔයාලට වැඩ කරල දෙන්න තියෙන වෙලාව තමයි අඩු වෙන්නෙ)
(හේතුව :- Youtube Upload කරද්දි මට කාලය වැඩිපුර යනවා & එහෙම උනාම ඔයාලට වැඩ කරල දෙන්න තියෙන වෙලාව තමයි අඩු වෙන්නෙ)
Quize Group එකෙහි පැවති Quizes වලට විවරණ ලබා දීම..
@BiologyLastChance
@BiologyLastChance
🎲 Quiz '🔠🔠🔠 🔠🔠🔠🔠🔠 Day 01 - රසායනික හා සෛලීය පදනම @BiologyLastChance'
☀️අවසන් මාසෙ දි උපරිමයක් කරවන 🔠🔠🔠 🔠🔠🔠🔠🔠 🔠🔠🔠 🔠🔠🅰️🔠 එකහ්.. 🙈මෙහි විවරණ ලබා ගැනීමට :- https://t.me/BiologyLastChance Link එකෙන් යොමු වන්න..❗️ 🍀එපා කරපු Biology හරිම ලස්සනට ඔලුවටම 😇🦋
🖊 20 questions · ⏱ 45 sec

🐬SWS 2024,2025 Biology 😀✊🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology pinned «Quize Group එකෙහි පැවති Quizes වලට විවරණ ලබා දීම.. @BiologyLastChance»
Forwarded from Dulanji Malshika
82) පහත ව්‍යූහ කෘත්‍යය සම්බන්ධතා වලින් නිවැරදි සම්බන්ධතාවය වනුයේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
11%
සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකා 👉 ග්ලයිකොප්‍රෝටීන සංස්ලේෂණය
64%
ප්‍රෝටීන සංස්ලේෂණයට මධ්‍යස්ථානයක් සැපයීම 👉 රයිබසෝම
6%
අන්තක්සෛලීය ජීර්ණය 👉 ගොල්ගි දේහ
2%
ප්රභාසංස්ලේෂණයට දායක වීම 👉 ගොල්ගි දේහ
17%
තෙල්, ස්ටෙරොයිඩ, පොස්පොලිපිඩ සංස්ලේෂණය 👉 රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා
Forwarded from Dulanji Malshika
83) ශෛලමය දිගේ ජලය සහ ඛනිජ පරිවහනයට වැදගත් වන ජලය සතු ගුණාංගයකි.
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
1%
ජලයෙහි ඇති පෘෂ්ඨික ආතති ගුණය.
2%
අධික වාෂ්පීකරණයේ විශිෂ්ඨ තාප ධාරිතාවය.
91%
සංසක්ති ආසක්ති හැසිරීම.
3%
ඛනිජ පෝෂක ද්‍රාව්‍ය කර ගැනීමට ඇති හැකියාව.
4%
ද්‍රාව්‍යයක් ලෙස ඇති සර්ව නිපුනතාවය.
Forwarded from Dulanji Malshika
84) කයිටීන් පිළිබඳ සත්‍ය වනුයේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
8%
එය ග්ලැක්ටොයුරොනික් අම්ලයේ බහුඅවයවිකයකි.
4%
එය මධ්යසූස්තරයේ සංඝටයකි.
4%
එය සංචිත කාර්යය ඉටු කරයි.
82%
එය Arthropoda පිට සැකිල්ලෙහි සහ Fungi වල සෛල බිත්ති වල සංඝටකයකි.
3%
එය ලිපිඩයකි.
Forwarded from Dulanji Malshika
85) ඌනනය 1 ප්‍රාක් කලාව අවස්ථාවේ සිදු නොවනුයේ,
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
#SWS_Biology_Smart_MCQ_Plan #Study_With_Sudaraka
Anonymous Quiz
10%
යුග පට උපාගම සංකීර්ණය සෑදීම.
35%
සමජාත වර්ණදේහ යුගල දෙපසින් පැමිණෙන තර්කු තන්තු 2 ක් සමඟ සම්බන්ධ වීම.
16%
අවතරනය සහ මංසල ඇති වීම.
27%
තර්කුව සාදමින් කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ධ්රැව කරා ගමන් කිරීම.
12%
න්‍යෂ්ඨි පටලය බිද වැටීම.
Good morning ළමයි.. උඩ විදියට ඔයාලට සෙට් ද? ප්‍රයෝජනවත් ද? 👀
අදහසක් දෙන්න බලන්න.. දිගටම කරන්න අහන්නෙ දවසට ලොකු ගානක්..
කියන්න බලන්න
අදහසක් දෙන්න බලන්න.. දිගටම කරන්න අහන්නෙ දවසට ලොකු ගානක්..
කියන්න බලන්න
රචනා වැඩේ දිහටම යනවා නෙද ළමයි.. 👀
කෝ දිගටම කරපු අය අත උස්සන්න බලන්න🤔
කෝ දිගටම කරපු අය අත උස්සන්න බලන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM