🐬SWS 2024,2025 Biology 😀🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
6.25K subscribers
540 photos
1 video
33 files
286 links
Biology ලස්සනට ඔළුවටම 😇

කට්ටකාගෙන Biology පාඩම් කරපු කාළෙ ඉවරයි..

Be a Pro
Every Student is a Star 💫

2023 වසර සදහා වැඩසටහන් ආරම්භයට හා අප ගැන දැන ගැනීමට👉 https://t.me/BiologyLastChance/17009
Download Telegram
59) සපුෂ්ප ශාක බිහි වී ප්‍රමුඛ වූ කාල පරාසයන් මොනවා ද?

#SWS_Biology_389_Recalling
#Be_a_Pro 🐾
#Every_Student_is_a_Star 💫
#Study_With_Sudaraka 👨‍🎓
🙂 @BiologyLastChance
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
අපි 2022 සැප්තැම්බර් මාසේ මැද ඉදන් වගේ සංවිධානය කරපු වැඩසටහන් වලට ආපු ළමයි රිසාල්ට් ආවට පස්සෙ කතා කළා.. ඉතිම් අපිට ලැබුන කාලය හා ඒ ළමයි බහුතරය හිටිය තත්ත්වයට සාපේක්ෂව සමස්තයක් විදියට සතුටු වෙන්න පුළුවන් ප්‍රතිඵල තියෙනෙවා..  ඉදිරි සති කීපයේදී ඉහළම ප්‍රතිඵල වල සිට පහළම ප්‍රතිඵල දක්වා ඒ ඒ ළමයා සම්බන්ධ වුන කාලය හා හිටිය තත්ත්වය ද සමග විස්තරයක් යොමු කරන්නම්..
🐬SWS 2024,2025 Biology 😀🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
අපි 2022 සැප්තැම්බර් මාසේ මැද ඉදන් වගේ සංවිධානය කරපු වැඩසටහන් වලට ආපු ළමයි රිසාල්ට් ආවට පස්සෙ කතා කළා.. ඉතිම් අපිට ලැබුන කාලය හා ඒ ළමයි බහුතරය හිටිය තත්ත්වයට සාපේක්ෂව සමස්තයක් විදියට සතුටු වෙන්න පුළුවන් ප්‍රතිඵල තියෙනෙවා..  ඉදිරි සති කීපයේදී ඉහළම ප්‍රතිඵල…
විශේෂයෙන් දැනුම් දීමක්..

මේ වාසරේ වැඩසටහන් නොකිරීමට සිටියත් පෞද්ගලිකව ළමයි සැලකිය යුතු ප්‍රමාණයක් ඉල්ලූ නිසා ජුනි මස සිට පොඩියට අපි වැඩ පටන් ගත්තා..

එ ගැන ලොකුවට දැනුම් දුන්නෙ නැහැ මන්.. ඉල්ලපුම ළමයිව විතරක් එකතු කරන් උදව් කළේ..

ප්‍රතිඵල ආවට පස්සෙ හිතුවා 2023 බැහැල වැඩක් කරන්න ඕනෙ කියලා..

ඉතිම් ඒකෙ ෆ්‍රී කොටසනම් පටන් ගන්න ටික කාලයක් ගත වෙනවා..

සැප්තැම්බර් මාසෙ සිට ක්‍රියාත්මක වන වැඩසටහනට ඔයාලට අදම සම්බන්ධ වෙන්න පුළුවන්..මේ මාසෙ ඉදන් ඒ වැඩ ටික අපි ගැම්මටම කරන් යනවා..

මේ ගැන පහු වෙලා ඔයල දැන ගනිද්දි ප්‍රමාද වැඩි වෙන්න පුළුවන් නිසයි මේක දැන්ම කියනව කියල හිතුවෙ.. එතකොට අපිටත් පහසුවක්..

🙂සම්බන්ධ වීමට :- @SWS_Help_ACc ට " Be My Best " කියල පණිවිඩයක් යොමු කරන්න..

පෙර සිසු අදහස් :- @SWSComments
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2022 මාස 4 ට අපගේ ප්‍රතිඵල අතරින් විශේෂ ප්‍රතිඵල කීපයක්..

විශේෂත්වය...???

සහභාගී වූ කාලය කෙටි වීම හා
සහභාගී වීමට පෙර තිබූ තත්ත්වයට වඩා කෙටි කාලයක් තුළ සම්මාන සාමාර්ථ ලබා ගැනීම..

දුර්වල සිසුවාව ද දක්ෂයෙකු කිරීම සැබෑ දක්ෂතාවය ලෙස දකිමි..😇

හැමෝටම පුළුවන්.. 🦋

(මෙවැනි බොහෝ ප්‍රතිඵල ඇති අතර ඉදිරියේදී @SWSComments චැනලයට ඒවා යොමු කෙරේ..)

2023 සැප්තැම්බර් මස සිට ක්‍රියාත්මක කරන Paper Plan එක සමග සම්බන්ධ වීමට :- @SWS_Help_Acc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Bio MCQ කමු තේ 😋🍀

ළමයි මේ අපේ අළුත් Biology Channel එකහ්... හේතු කීපයක් නිසා මම Biology වැඩ ටික වෙනම Channel එකක කරන්න තීරණය කළා..

Subscribe පාරක් දාල ඒකෙ දාල තියෙන වැඩෙත් කරලා එම්න බලන්න..🌻

🍀අළුත්ම Bio Channle එකහ් :- 📹 https://youtube.com/@BioMCQKamuStudyWithSudaraka?si=rg6rIXFKidbpv3R1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔴 ආයුබෝවන් සාදරයෙන් පිළිගනිමු..🙏

මෙම සමූහය මගින් Biology MCQ ලකුණු 50 ම ගැනීම සඳහා උපරිම සහයෝගයක් ලබා දීම අරමුණ වේ..

🟥 Our Biology Youtube Channel :- https://youtube.com/@BioMCQKamuStudyWithSudaraka?si=yhOzRcsWxGBOT0Yv

🔵 Our Telegram Channel :- https://t.me/BiologyLastChance
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🐬SWS 2024,2025 Biology 😀🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
ශාකය (Smart MCQ Plan No.02) StudywithSudaraka .pdf
2️⃣Smart MCQ Plan - Day 02

ශාකයෙන් 🍀

මාස 2 න් Bio MCQ Points ඔක්කොම කමු😋🍃

පහත ලින්ක් එකෙන් පිවිසෙන්න 👇

🟥 https://youtu.be/Oq7hXbyoQdg
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🐬SWS 2024,2025 Biology 😀🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
No.01 Smart MCQ Plan unit 01&02 Study With Sudaraka.pdf
1️⃣ Smart MCQ Plan - Day 01

Unit 01 & 02 🍀

මාස 2 න් Bio MCQ Points ඔක්කොම කමු😋🍃

පහත ලින්ක් එකෙන් පිවිසෙන්න 👇

🟥 https://www.youtube.com/live/61uWw4N2Z9c?si=9wkxNkLUlO0GsvKS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🐬SWS 2024,2025 Biology 😀🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
සත්ත්වයා_Smart_MCQ_Plan_No_03_StudywithSudaraka_.pdf
3️⃣ Smart MCQ Plan - Day 03

සත්ත්වයා 🍀

මාස 2 න් Bio MCQ Points ඔක්කොම කමු😋🍃

පහත ලින්ක් එකෙන් පිවිසෙන්න 👇

🟥 https://youtu.be/97BwEFqUu4w
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2000ALMCQ Study With Sudaraka Sahan Sudaraka .pdf
8 MB
2000 AL MCQ පුහුනුව..

#Study_With_Sudaraka

සිද්ධාන්ත සමග පුහුනුවට 👉 https://t.me/BiologyLastChance/17182
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🐬SWS 2024,2025 Biology 😀🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
2000ALMCQ Study With Sudaraka Sahan Sudaraka .pdf
4️⃣ Smart MCQ Plan - Day 04

2000 A/L 🍀

මාස 2 න් Bio MCQ Points ඔක්කොම කමු😋🍃

පහත ලින්ක් එකෙන් පිවිසෙන්න 👇

🟥 https://youtube.com/live/WUn_JnrcBAU?feature=share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🐬SWS 2024,2025 Biology 😀🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology
2000ALMCQ Study With Sudaraka Sahan Sudaraka .pdf
5️⃣ Smart MCQ Plan - Day 05

2000 A/L 🍀

මාස 2 න් Bio MCQ Points ඔක්කොම කමු😋🍃

පහත ලින්ක් එකෙන් පිවිසෙන්න 👇

🟥 https://youtube.com/live/r_-LXZ4EH30?feature=share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM