2024 MAIN REVISION - AP
67.5K subscribers
761 photos
39 videos
218 files
815 links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
Forwarded from 24 Revision NOTES | AP
Dolana ha tharanga praticals.pdf
417.9 KB
🔴 පොසොන් පෝය දවසේ දෝලන PRACTICAL DAY එකට අවශ්‍ය වන PDF එක

PRINT කරලා තියාගන්න පුලුවන්නම් හොදයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🟥 2024 MAIN/ RAPID Revision සහ සියලු 24 සිසුන් සදහා දෝලන Practical DAY එකට පහත link එකෙන් join වෙන්න.

උදේ 7.40 වෙද්දි JOIN වෙලා ඉන්න

https://us06web.zoom.us/j/83366287481?pwd=yXoO3js4YaoP1pZ2o6FLW0vNOdbiMN.1


💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔴🔴දෝලන PRACTICALS හොදම හරිය | INTERVAL එකෙන් පසු නැවත උදේ 10.30ට JOIN වෙමු.

ZOOM: https://us06web.zoom.us/j/83366287481?pwd=yXoO3js4YaoP1pZ2o6FLW0vNOdbiMN.1

YOUTUBE:
https://www.youtube.com/live/kmWXYkz24SM?si=RqQduOWMKxxX5w1B

අද දවසෙන් මේවැඩේ ගොඩ දාලා විභාග ලකුණු 100න් 5ක් තහවුරු කරගමු. කම්මැලි වෙන්න එපා 🔥

ගැම්ම ගන්න ♦️

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔴දැන් හැමෝම නැවත JOIN වෙමු

🔴🔴දෝලන PRACTICALS හොදම හරිය | INTERVAL එකෙන් පසු නැවත උදේ 10.30ට JOIN වෙමු.

ZOOM: https://us06web.zoom.us/j/83366287481?pwd=yXoO3js4YaoP1pZ2o6FLW0vNOdbiMN.1

YOUTUBE:
https://www.youtube.com/live/kmWXYkz24SM?si=RqQduOWMKxxX5w1B

අද දවසෙන් මේවැඩේ ගොඩ දාලා විභාග ලකුණු 100න් 5ක් තහවුරු කරගමු. කම්මැලි වෙන්න එපා 🔥

ගැම්ම ගන්න ♦️

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️⚡️⚡️⚡️

🟥 2024 RAPID/ MAIN REVISION සිසුන් සදහා ධාරා විද්‍යුතය, ආලෝකය යන පාඩම් වල මේ වන තෙක් පැවති සියලු කොටස් වල  recordings සහ RAPID දෛශික recording එක  පහතින් ඇතුලත් කර ඇත.

💠 එම කොටස් මගහැරුනු සිසුන් වේ නම් පහත links තුලින් අධ්‍යනය කරන්න..

🔴ධාරා විද්‍යුතය
🔹DAY 01 (ආරම්භය) -  https://youtube.com/live/gco0kivwCQA?feature=share

🔹DAY 02 (ප්‍රතිරෝධ පද්ධති) - https://youtube.com/live/g7ks5dWaupY?feature=share

🔹DAY 03 (කෝශ) - https://youtube.com/live/kX1T2f0X5n0?feature=share

🔹DAY 04 (කචොෆ් නියම) - https://youtube.com/live/WTHCuanSDss?feature=share

🔴ආලෝකය
🔹DAY 01 (ආරම්භය) - https://youtube.com/live/Wu9gdaU4Zjk?feature=share

🔹DAY 02 (ප්‍රිස්ම හා කාච) - https://youtube.com/live/lVgByQU7wY8?feature=share

🔹DAY 03 (මිනිස් ඇස) - https://youtu.be/F3HwyRmrP20

🔴RAPID REVISION
🔹DAY 01 (දෛශික) - https://youtu.be/DnqqAzbbi6o


ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔴අද හදපු PRACTICAL NOTES අනිත් අයටත් බලන්න පුලුවන් වෙන්න මේකට COMMENT එකක් දාගෙන යමු ලමයි.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔴ගම්පහ SPECIAL HOUR

ගම්පහ 24 THEORY/ MAIN / RAPID ලමයින්ට

හෙට ජූනි 23 ඉරිදා හවස පන්තියෙන් පස්සේ MCQ PAPER එක හවස 1.30ට ලියලා ඉවරවෙලා PAPER DISCUSSION  එක 2.30 ට පටන්ගන්නකම් තියෙන පැයේදී ඔයාලගේ කලින් PAPER වල ලකුණු ගෙනත් පෙන්නලා , අහගන්න තියෙන දේවල් අහගන්න මම හෝල් එකේ ඉන්නවා .
වැඩකරන්න ඕනේ විදිහ පෞද්ගලිකව අහගන්න ඕනේ ලමයි කලින් ලියපු PAPERS එහෙම අරන් එන්න.

අනිත් ආයතන සහ Online ලමයින්ටත් මෙහෙම වෙලාවක් දෙනවා ඉදිරියට
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🟥 හෙට උදේ 🔴🔴🔴 ධාරා විද්‍යුතය වෝල්ට් මීටර් ඇමීටර් ආරම්භය 2024 ගම්පහ ඉන්දීප + Online සිසුන් සදහා..


🔴🔴 හෙට හරියටම උදේ 7 වෙද්දි පටන්ගන්නවා . හරියටම 7 වෙද්දි භෞතිකව සහ ONLINE JOIN වෙන්න.

🔴ධාරාව 02 TUTE එක ගේන්න PHYSICAL එන ලමයි හෙට

👉 හෙට ජූනි 23 ඉරිදා උදෑසන 7 - 11 ගම්පහ භෞතිකව සහ අනිත් PHYSICAL ONLINE  හැමෝටම  ONLINE LIVE:  ONLINE LIVE FREE

💠 කලින් කොටස් බලලා නැතිනම් මේ පහත links වලින් බලලා එන්න පුලුවන්නම් සුපිරි

🔴Day 01 - https://www.youtube.com/live/gco0kivwCQA?si=vMBpzbVFf9DauDJr

🔴Day 02 - https://www.youtube.com/live/g7ks5dWaupY?si=uvIOeA41PHvinP69

🔴Day 03 - https://www.youtube.com/live/kX1T2f0X5n0?si=TR7mSYie6i36sBKf

🔴Day 04 - https://www.youtube.com/live/WTHCuanSDss?si=yThS4KMXS6RK8s2w


‼️ උදෑසන 11.30 - 1.30 S02 Paper 02 MCQ Paper එකට පිලිතුරු ලිවීම.

‼️ හවස 2.30 - 4.30 S02 paper 02 MCQ Discussion.

💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🟥 RAPID / MAIN Revision සහ 2024 THEORY සියලු සිසුන් ධාරා විද්‍යුතය අද පාඩමට පහත link එකෙන් join වෙන්න.

💠 ධාරා විද්‍යුතයේ වැදගත්ම දිනයක්..


https://us06web.zoom.us/j/87232766850?pwd=nFfmZcGbZBcnLWQWkVU0NTJxS94T3b.1


💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔴වැඩේ ගොඩද කියලා වීඩියෝ එකට COMMENT එකක් දාන්න ලමයි. අමාරු පාඩමේ සුපිරිම දවස

https://www.youtube.com/live/899P1qGTrcw?si=Z6Nnb0cZXJg3qEt7
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔴SEASON 02 PAPER 01 MCQ සජීවී DISCUSSION එකට 2024 ලමයි හවස 2.30 වෙද්දි JOIN වෙමු.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🟥 RAPID/ MAIN Revision සහ 2024 THEORY සියලු සිසුන් S02 Paper 01 MCQ Discussion එකට පහත link එකෙන් join වෙන්න.


https://us06web.zoom.us/j/84508213603?pwd=5SZiWMe5IhuBxDaOa95hgkSkScUT2P.1


💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔴ඊයේ ජූනි 23 ධාරාව පන්තියේ HOME WORK
ධාරාව 01 TUTE එකේ මේ ප්‍රශ්න TRY කරමු. මේ ප්‍රශ්න විතරක් කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2024 revision - kacha thulin warthanaya From Last Week.pdf
292.1 KB
🔴අද FLW PAPER එක. මේක කරලා 7?40 වෙද්දි JOIN වෙන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔴 දැන් පටන්ගන්නවා ප්‍රකාශ උපකරණ පාඩම
Please open Telegram to view this post
VIEW IN TELEGRAM