2024A/L Physics -Anuradha Perera (ජීවිතයට Physics)
31.2K subscribers
791 photos
32 videos
270 files
1.03K links
වැඩිම ප්‍රතිඵල ප්‍රතිශත සහ වැඩිම ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පන්තිය
Download Telegram
Forwarded from 2023 MAIN REVISION - AP
🟢ඔයාලා දන්න 2022 BATCH එකේ ලමයින්ට මේ පණිවිඩය දැනුම් දෙන්න.

🔴INSTRUCTING අලුත් බදවාගැනීම් - සැප්තැම්බර් මස සිට

ජීවිතයට PHYSICS කණ්ඩායමට 2023 සැප්තැම්බර් මස සිට නව බදවාගැනීම් කිහිපයක් සිදු කෙරේ.

🟢2022 උසස් පෙලට පෙනී සිටි INSTRUCTING TEAM එකට සහභාගී වීමට කැමැත්තෙන් සිටින දරුවන් පහතින් අයදුම් කරන්න .

FORM : https://forms.gle/LWiBmEQrxxaE3GzAA

ජීවිතයට PHYSICS
💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from 2023 MAIN REVISION - AP
🔴 A/L ප්‍රශ්න පත්‍රයට ආසන්නතම QUALITY FULL PAPERS ආරම්භය. ☘️

🧑‍🎓ඕනෑවට වඩා අමාරු නැති ,ඕනෑවට වඩා ලේසි නැති විභාග STANDARD එකටම තියෙන ප්‍රශ්න පත්‍රයක් ලියලා ලංකාවේ වැඩිම ලමයි ගණනක් අතරින් RANK වෙන එක විභාගෙට කලින් කරන්න පුලුවන් වටිනම දෙයක්. 🔥

👉 සතියකට පැය 5ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බැගින් දිවයින පුරා භෞතික ආයතන 23කදි සහ ONLINE විදිහට ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන්.✔️

🔔ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කර ලකුණු ලබාදීම තමන්ගේ දිස්ත්‍රික්කයේ අදාල ආයතනයේ INSTRUCTORS ලම සිදු කරනවා.  ALL ISLAND RANK එකත් WEBSITE එකෙන් බලාගන්නත් පුලුවන්

😎සාකච්ඡාව සතිපතා ඉරිදා හවස Online Live සහ ගම්පහ භෞතිකව සිදුකෙරෙනවා.

පසුගිය 2021 හා 2022 වසරවල අපේ ප්‍රශ්න  පත්‍ර සහ විභාග ප්‍රශ්න පත්‍රයේ සමානතාව සහ විභාගේ ලියපු ලමයින්ගේ අදහස් පහත VIDEO වලින් බලාගන්න පුලුවන්🚀

🖥2021 :  https://youtu.be/fOvyRsiX9yk?si=yWwKK6W61I2fSq6v

🖥2022: https://youtu.be/5uQudYNEtJQ?si=K95xFqQSY03pbvhN

👉ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගී වීමට අවශ්‍ය ලමයි පහත LINK එකෙන් TELEGRAM CHANNEL දෙකට JOIN වෙලා ඉන්න.🔥

වැඩි විස්තර👇
Main Revision : t.me/Ap23Mr
Paper Class : t.me/Ap23PC

👉  ආයතන LIST එක සහ ඒවයේ LOCATIONS 🖥

👉(දුරකථන:  074 178 3886 සහ t.me/aphotline හරහා)

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
හෙට 2024 paper class නොපැවැත්වේ‼️ (susipwan paper writing )
training paper 02_.PDF
1.7 MB
හෙට සාකච්ඡා කරන 2024 AL Paper එක | PAPER 02
කරපු නොකරපු හැමෝම මේක ආයිත් පාරක් බලල ලෑස්තිවෙලා ඉන්න.
අද දින 2024 paper class Online සහ Susipwan writing session නොපැවැත්වේ‼️
🟢මෙම සතිය සදහා Training Paper 04 ONLINE SESSIONS

බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00- 9.30
සිකුරාදා සවස 5.30- 8.00

2024 PAPER CLASS
🟢මෙම සතිය සදහා Training Paper 04 PHYSICAL SESSIONS

බ්‍රහස්පතින්දා හවස 3.00- 5.30
සිකුරාදා හවස 3.00- 5.30

සුසිප්වන් ආයතනයේදී පිලිතුරු ලිවිය හැක.
2024 PAPER CLASS
🔴අද පැවැත්වීමට නියමිත 2024 PAPER 02 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිකුරාදා රාතී 8.30ට සජීවීව පැවැත්වේ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔴 Training Paper 04  ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴

පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක සවස  6.50  වන විට ලබාදේ.  රාත්‍රී  7.00 - 9 .30   දක්වා පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.
🟥 2024 THEORY අද යන්ත්‍ර විද්‍යාව MCQ  ATS ☘️

මේක 2023 ට කරන එකක් වුනත් යාන්ත්‍ර විද්‍යාව අමාරුම ගනන් ටිකක් සාකච්ඡා කරන්න 2024 ලමයිනුත් එකතුවෙන්න

PAPER එකේ MCQ 10 කලින්ම TRY කරන්න: https://t.me/ApNotes/570

මේ නිසා 2024 PAPER DISCUSSION එක ඉරිදට කල් දානවා.අද ATS එකට 2024 ලමයිත් එකතුවෙන්න

🔴බලන්නම ඕනේ ATS එකක් හැමෝම live ම සහභාගී වන්න ‼️

🧑‍🎓MCQ ලකුණු හදමු. ✔️භෞතික සහ Online 23 REVION | THEORY සියලු දරුවන් සදහා🔥

🌐ZOOM+ 🖥 YOUTUBE  ONLINE LIVE FREE

🔔 අද අගෝස්තු 31  රාත්‍රී 8.30 සිට 9.30 දක්වා MCQ ADVACED TRAINING SESSION පැවැත්වේ

🔥SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න 🧑‍🎓

🔴  යන්ත්‍ර විද්‍යාව MCQ ATS LINK :  https://t.me/ApNotes/570

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔴හෙට 2024 THEORY (සැප්තැම්බර් 02 සෙනසුරාදා ) උදේ 7.30-12.00

සුසිප්වන් භෞතික පන්ති සහ ONLINE දරුවන්ට ONLINE LIVE ‼️

Online පන්තිය AP.lk හරහා පැවැත්වේ . කාඩ්පත් ACTIVE නැතිනම් @APHOTLINE සම්බන්ධ කරගන්න.

🔴සුසිප්වන් භෞතික පන්ති ලමයි භෞතිකවම එන්න.Online ලමයින්ට AP.LK හරහා පාඩමට JOIN වෙන්න පුලුවන් 🔥

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 
🔴 Training Paper 04  ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴

පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක සවස  5.20  වන විට ලබාදේ. සවස 5.30 - 8 .00   දක්වා පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🟥 අද ATS LIVE : බලන්නම ඕනේ ATS එකක් ⚠️

යාන්ත්‍ර විද්‍යාව ATS LIVE

පහත LINK එකෙන් 10 වෙද්දි JOIN වෙලා ඉන්න.

🌐 ZOOM :
https://zoom.us/j/98362824095?pwd=UzkxZXlrNzZJUkVBd2llT2tPck9YUT09

ඒවෙලාවට YOUTUBE LINKS දෙන්නම්.

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🟥 අද 2024 THEORY භ්‍රමණ චලිතය විශේෂ කරුණු

පහත LINK එකෙන් උදේ 8.05 වෙද්දි JOIN වෙලා ඉන්න :

https://zoom.us/j/99510707301?pwd=RTIyTEZpUGRXZWkvR3VKaWtxdUJKUT09

එතකම් අදට අදාල WORKSHEET එක කරන්න

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔴HOMEWORK 2024 THEORY SEP 02 -09 WEEK
Please open Telegram to view this post
VIEW IN TELEGRAM